"ද්විමය සංඛ්‍යා පද්ධතිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.2+) (රොබෝ එකතු කරමින්: nso:Binary
No edit summary
59 පේළිය:
|}
 
== ද්විමය සංඛ්‍යා-ඉතිහාසය ==
 
ද්විමය සංඛ්යාවක් ඕනෑම ද්විමය සංඛාතය අනුක්රමයක් මගින් නිරෑපණය කළ හැක. එය අන්යෙ ඛනිෂ්කාර තත්ත්ව කයෙන්ත්රය මගින් ඉදිරිපත් කල හැක. පහත සංඛෙත අනුක්රමනය මගින් 667 ද්විමය සංඛ්යාමය අගය නිරෑපනය කළ හැක.
 
 
ද්විමය ඔරලෝසුව හි LED මගින් ද්විමය අගයක් ප්රකාරි කෙරේ. මෙම ඔරලෝසුවේ එක් එක් කිරිමේ ඇති LED මගින් ද්විමය කේත දශමය සංඛන මගින් ආවේණික පෘෂ්ටික වේලාව පෙන්වයි.
 
එක් එක් අවස්ථාවේ නිරෑපනය වන සංඛ්යා අගය එක් එක් සංකේතය මගින් පවරණ ලද අගයට පරායන්ත වේ. පරිගණකයේ දී සංඛ්යාමය අලයන් විවිධ විභවයන් අන්තර දෙකක් මගින් නිරෑපනය කෙරේ. මෙහිදි චුම්බකතැටි හෝ චුම්බක ධ්රැව භාවිතා වේ. "ධන" "ඔව්" හෝ ON යන තත්ත්වය සංඛයාමය අගය වන 1 ට සමාන නොවේ.
 
අරාබි සංඛ්යා භාවිතා කරමින් චාරිත්රානුකූලය සංඛ්යා නිරැපනය කිරිමේදි ද්විමය සංඛ්ය පොදු වශයෙන් 0 සහ 1 සංකේත යොදා ගනිමින් ලියනු ලැබේ. ද්විමය සංඛ්යා ලිවිමේදී එකසේ පාදමය හෝ මුල සංඛ්යාමය ලිවිමේදි යටිකුරැ උපසර්ගය හෝ ප්රත්යය යොදා ගනී. පහත සදහන් අංකයන් කුලය වේ.
100101 (ද්විමය ආකෘති සවිස්තර වගන්තිය)
1001016 (ප්රත්යයන් අන්තරගත ද්විමය ආකෘතිය)
100101B (ප්රත්යයන් අන්තර්ගත දිවිමය ආකෘතිය)
bin 100101 (උපසර්ගය අන්තර්ගත ද්විමය ආකෘතිය)
% 100101 (ප්රත්යයන් අන්තර්ගතය ද්විමය ආකෘතිය)
0b100101 (ප්රත්යයන් අන්තර්ගත ද්විමය ආකෘතිය ප්රක්රමන භාෂාවේ පොදු යෙදේ)
 
දයක සංඛ්යාවල අනිකුත් සංඛ්යා වෙන් කොට හදුනා ගැනීම සාමාන්ය ද්විමය සංඛ්යා කියවිමේදි අංකයෙන් අංකයට කියනු ලැබේ. උදාහරණයක් වශයෙන් ද්විමය සංඛ්යාවන් වන 100 සියය කියනු වෙනුවට එක බිංදුව ලෙස උච්චාරණය කරනු ලැබේ. එමගින් ද්විමය ස්වභාවය පැහැදිලි වන අතර සංශෝධනය කිරිමේ කාර්ය වේ. ද්විමය සංඛ්යා 100 දශක සංඛ්යා 4 ට සමාන වන අතර එය සියය ලෙස සදහන් කිරිමට ව්යාකුල සංඛ්යාත්මක වැරදි සහගත වේ.
 
== සටහන් ==
 
 
{|
[[ප්‍රවර්ගය:ගණිතය]]
 
"https://si.wikipedia.org/wiki/ද්විමය_සංඛ්‍යා_පද්ධතිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි