"ශ්‍රී ලංකාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළුNo edit summary
78 පේළිය:
 
''ශ්‍රී ලංකාව'' (දෙමළ: இலங்கை ''ඉලං(ඞ්)ගෛ'', ඉංග්‍රීසි:Sri Lanka) ආසියා මහද්වීපයට අයත් ඉන්දියානු උප මහාද්වීපයේ පිහිටා ඇති ප්‍රධාන දූපතක් හා අවට පිහිටි කුඩා දූපත් කිහිපයකියන්ද විශාල සමුද්‍ර කලාපයකින්ද සමන්විත ස්වෛරීය රාජ්‍යයකි . එතෙක් සිලෝන් හෙවත් ලංකා නම් වූ රාජධානිය අහෝසි කොට 1972 මැයි 22 දින "'''ශ්‍රී ලංකා'''" සමාජවාදී ජනරජය පිහිටුවන ලදී. "'''[[ශ්‍රී ලංකා ප්‍රජාතාන්ත්‍රික සමාජවාදී ජනරජය]]'''" වර්තමානයේ රජයේ නිලනාමයවේ.
<br /> අතීතයේදී මෙය නිලවශයෙන් පහත හෙලංකා, ලංකා, සිංහලේ, සීලාන්, සිලෝන්, [[සෙරන්දිබ්]] සහ [[තැප්‍රෝබේන්]] යන නම්වලින් හඳුන්වා ඇත.
[[සිව් හෙළය]], [[හෙළය]], [[තැප්‍රෝබේන්]], [[තම්බපන්නි]], [[සීලදීප]], [[සෙරන්දිබ්]], [[රත්නදීප]], ඉන්දියන් සාගරයෙහි මුතු ඇටය ආදී අන්වර්ථ නාම සහ විරුදාවලි වලින්ද ශ්‍රී ලංකාව හඳුන්වන ලදී.
දෑත් එක්කොට ආයුබෝවන්/ආයිබෝං කීම ශ්‍රී ලාංකික සිංහලයන් අන් අය පිළි ගැනීමට භාවිතා කරන සාම්ප්‍රදායික ක්‍රමයයි.
 
"https://si.wikipedia.org/wiki/ශ්‍රී_ලංකාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි