"වාෂ්පීකරණයේ එන්තැල්පිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
 
5 පේළිය:
එය බොහෝවිට මනිනුයේ ද්‍රව්‍යයක [[සාමාන්‍ය තාපාංකය|සාමාන්‍ය තාපාංකයේදීය]]; වගුගත කෙරුණු අගයයන් සාමාන්‍යයයෙන් 298 [[කෙල්වින්|K]] වෙත සංශෝධනය කෙරුණද, මැනුණු අගයයෙහි [[සම්මත අපගමනය|අවිනිශ්චිතතාවට]] වඩා එම සංශෝධනය බොහෝවිට කුඩාය.
 
කුඩා උෂ්ණත්ව වෙනස් වීම් වලදී හා [[ඌනිත උෂ්ණත්වය|T<sub>r</sub>]]<<1.0 ට පහළ අගයයකදී නියත වාෂ්පීකරණයේ තාපයක් උපකල්පනය කළ හැකි වුවද වාෂ්පීකරණයේ තාපය සත්‍ය ලෙසින් උෂ්ණත්ව-පරායත්ත වෙයි. උෂ්ණත්වය වැඩි වෙත්ම වාෂ්පීකරණයේ තාපය අඩු වන අතර [[අවධි උෂ්ණත්වය|අවධි උෂ්ණත්වයට]] ඉහළින් [[ද්‍රව]] සහ [[වායු]] කලාප එකවිට නොපවතින බැවින්, අවධි උෂ්ණත්වයේදී (T<sub>r</sub>=1) එය සම්පූර්ණයෙන් නැතිවී යයි.
"https://si.wikipedia.org/wiki/වාෂ්පීකරණයේ_එන්තැල්පිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි