"වාෂ්පීකරණයේ එන්තැල්පිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'[[ගොනුව:Heat of Vaporization (Benzene+Acetone+Methanol+Water).png|thumb|280px|ජලයේ, මෙතනෝල...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
2 පේළිය:
 
'''වාෂ්පීකරණයේ තාපය''' හෝ '''වාෂ්පීභවනයේ තාපය''' ලෙසින්ද සැලකෙන, '''වාෂ්පීකරණයේ එන්තැල්පිය''', (සංකේතය<math>\Delta{}H_{\mathrm{vap}}</math>) යනු , යම් ද්‍රව්‍යයක දී ඇති ප්‍රමාණයක් දී ඇති පීඩනයකදී (බොහෝවිට වායුගෝලීය පීඩනය) [[වායුව| වායුවක්]] බවට පෙරැලීමට අවශ්‍ය වන [[ශක්තිය|ශක්ති ප්‍රමාණයයි.]]
 
එය බොහෝවිට මනිනුයේ ද්‍රව්‍යයක [[සාමාන්‍ය තාපාංකය|සාමාන්‍ය තාපාංකයේදීය]]; වගුගත කෙරුණු අගයයන් සාමාන්‍යයයෙන් 298&nbsp;[[කෙල්වින්|K]] වෙත සංශෝධනය කෙරුණද, මැනුණු අගයයෙහි [[සම්මත අපගමනය|අවිනිශ්චිතතාවට]] වඩා එම සංශෝධනය බොහෝවිට කුඩාය.
"https://si.wikipedia.org/wiki/වාෂ්පීකරණයේ_එන්තැල්පිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි