"රාජකීය විද්‍යාලය, කොළඹ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
සුළුNo edit summary
8 පේළිය:
|city = [[කොළඹ]]
|country = [[ශ්‍රී ලංකාව]] {{flagicon|Sri Lanka}}
|website = [http://www.royalcollege.lk/www.royalcollege.lk]
}}
 
15 පේළිය:
අක්කර 34ක බිම් වපසරියක් තුළ පැතිරී ඇති මෙම අධ්‍යනායතනය, අධ්‍යාපන අමාත්‍යංශය යටතේ මෙහෙයවනු ලබන අතර පරිපාලනය විදුහල්පති විසින් සිදුවේ. විදුහල්පතිවර‍යාගේ පරිපාලන සහය සඳහා උප විදුහල්පතිවරයෙක් දායකත්වය සපයනු ලබන අතර. පාසල මූලික වශයෙන් ප්‍රාථමික අංශය, කනිෂ්ට අංශය සහ ජ්‍යේෂ්ඨ අංශය ලෙසින් අධ්‍යයන අංශ තුනකට බෙදා ඇත. ඒ ඒ අධ්‍යයන අංශ සඳහා නියෝජ්‍ය විදුහල්පතිවරුන් පත් කර ඇත. සිසුන් 9000කට ආසන්න සංඛ්‍යාවට විදුසෙවන සපයන කොළඹ රාජකීය විද්‍යාලයය, නවීන අධ්‍යාපන ක්‍රමෝපායන් භාවිතා කරමින් තම සිසු දරුවන්ගේ නැණැස පාදමින් විශාල මෙහෙයක් ඉටුකරමින් සිටියි.
 
වසර 175ක176ක ඉතිහාසය පුරාවට රාජකීය විද්‍යාලයයෙන් බිහිවී ඇති රාජ්‍ය නායකයින්, දේශපාලකයින් හා නොයෙකුත් ක්ෂේත්‍රවල නම් දැරූ පුද්ගලයන් පිරිස ඉතා විශාලය.
 
[[ගොනුව:800px-Royal College Colombo main building.jpg|thumb|right|225px|කොළඹ රාජකීය විද්‍යාලය]]
38 පේළිය:
බෙලෙත්,
බ්‍රැඩ්බි,
කොරෙයා,
කෝරෙයා,
<!--
==ගෞරව සම්මාන==
85 පේළිය:
<!--
===රාජකීය - ත්‍රිත්ව බ්‍රැඩ්බි පළිහ සටන===
===රාජකීය - ශාන්ත තෝමස් රෙගෙට්ටාරෙගෙටා ඉසව්ව===
==සමිති, සංගම් සහ ඒකක==
-->
"https://si.wikipedia.org/wiki/රාජකීය_විද්‍යාලය,_කොළඹ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි