"මයිකල් ඔන්ඩාචි" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1+) (රොබෝ එකතු කරමින්: he:מייקל אונדאטג'
No edit summary
1 පේළිය:
පිලිප් මයිකල් ඔන්ඩඩ්ජී OC (උපත 1943 සැප්තැම්බර් 12 ) ශ්‍රී ලාංකික කැනේඩියානු නවකතාකරැවෙකු සහ කවියකු වේ. ඔහුගේ ප්‍රසිද්ධ බුකර් තෑග්ග දිනු නවකතාව අධ්‍යනය තැගි දිනු චිත්‍රපටයක් වන The English Patrent සකස් කරන ලදී.
[[File:Michael Ondaatje at Tulane 2010.jpg|thumb| Ondaatje speaking at Tulane University, 2010]]
ෆලිප් මයිකල් ඔන්ඩාජේ වර්ෂ 1943 සැප්තැම්බර් 12 වැනි දින උපත ලද, ශ්‍රී ලාංකාවේ උපන් කැනඩියානු පුරවැසි නවකතා හා කවි රචකයෙකි. ඔහුගේ කෘතියක් වන The English Patient ඇකැඩම් සම්මානය ලත් චිත්‍රපටියක් බවට පත් විය. ඔහු සිය මව හා 1954 දී එංගලන්තයට ගිය අතර පසුව 1962 කැනඩාවට ගියේ ය.ඉන්පසු ටික කලක් බිෂොප් විද්‍යාලයේ ඉගෙන ගත් අතර, මොරෙන්ටෝ විශ්වවිද්‍යාලයෙන් BA උපාධියත්,ක්වීන්ස් විශ්වවිද්‍යාලයෙන් MA උපාධියත් ලැබ පසුව ලන්ඩනයේ ඔන්ටාරියෝ විශ්වවිද්‍යාලයේ ගුරුවරයෙක් බවට පත්විය. 1971 සිට 1988 දක්වා ඔහු යෝර්ක් විශ්වවිද්‍යාලයේ හා ග්ලෙඩන් පාසලේ ඉංග්‍රීසි සාහිත්‍ය ඉගැන්වූවේය. නවකථාකරුවෙකු ලෙස වඩා ප්‍රචලිත වුවද, ඔහුගේ නිර්මාණ අතරට කවි හා චිත්‍රපටි ද ඇතුලත් විය. ‍‍Running in the family (1992) නම් කෘතිය ශ්‍රී ලාංකාවේ ගත කළ ළමා කාලය පිළිබදව ලියැවුණු ඔහුගේ චරිතාපදානයකි. ඔහු විසින් කවි පොත් 13 ක් ලියනු ලැබ ඇත. Billy the kid හා Coming through Slaughter වේදිකා නාට්‍ය ලෙස රඟ දක්වා ඇත. 2002 වර්ෂයේ දී ඔහු ආදිකල්පිත නොවූ නවකථාවක් වන The conversations නම් කෘතිය රචනා කළේය. 1960 සිට ඔහු ටොරොන්ටොහි Coach house books නම් ආයතනයේ නිදහස් කවි කතෘ කෙනෙක් ලෙස සේවය කර ඇත. ඔහුගේ ප්‍රබන්ධ කෘති පහක් පමණද ප්‍රචලිත විය. Anil’s Ghost, The English Patient, In the skin of a lion, Coming through Slaughter, Divisadero යනු ඒවාය. 1988 දී ඔහුව ඕඩර් ඔෆ් කැනඩාහි නිලධාරියෙක් ලෙස පත්වූ අතර, ඉන් පසු ඇමරිකානු කලා හා ලිපි ඇකඩමියේ විදේශීය ගෞරව සාමාජිකයෙක් බවටපත් විය. ඔහුට දරුවන් දෙදෙනෙකු සිටී.
 
'''ජීවිතය හා වැඩ'''
 
මයිකල් ඔන්ඩඩ් 1943 දී ශ්‍රී ලංකාවේ උපත ලැබිය. ඔහු 1954 දී ඔහුගේ මව සමග එංගලන්තයට යන ලදි. 1962 දි කැනඩාවේ ස්ථිරව රැදිමත් සමග ඔන්ඩඩ්චි කැනේඩියානු පුරවැසියකු විය. ඔන්ඩච්චි බිෂෝ විද්‍යාලීය පාසල් සහ ලෙනොස්විල්හි බිෂෝප් විද්‍යාලයේ ඉගෙනුම ලැපිය. නමුත් ට්‍රොරන්ටෝ වල‍ට පැමිණිමත් සමග ට්‍රොරන්ටෝ විශ්වවිද්‍යාලයේ බී ඒ උපාධිය ලබාගත් අතර එම් ඒ උපාධිය කින්ස්ටන් බන්ටාරියෝ හි ක්වින්ස් විශ්වවිද්‍යාලයෙන් ලබගෙන ලන්ඩන් හි බටස්ටන් ඔග්ටාරියෝ විශ්වවිද්‍යාගේ ගුරැ වෘත්තියෙහි නියැලිනි. 1970 දී ඔහු ටොරොන්ටෝ හි පදිංචි විය. 1971 සිට 1988 දක්වා ඔහු ඉංග්‍රීසි සාහිත්‍යය ටොරෙන්ටෝ හි යෝරක් විශ්වවිද්‍යාලයේ සහ ග්ලෙන්ඩන් විද්‍යාලයේදි උගන්වන ලදී.
 
ඔහු සහ ඔහුගේ භාර්යාව ලින්ඩා ස්පැලසං නවකතා කරැවෙකු හා විද්වතකු විය. Brick සාහිත්‍ය පරිශිලනයෙහි සහය සංස්කරනය මිකල් රෙඩ්හි මයිකල් නෙල්වි සහ වැඩස්පැලිඩි විසින් සිදු කරන ලදී.
 
ඔහුගේ ප්‍රබන්ධවල ශෛලිය Coming through Slaughter (1976) හදුන්වා චදන අතර English patient (1992)කැපි පෙනෙයි. ඔහු විශාල වශයෙන් එකිනෙක සම්බන්ධ වු ප... සම්බන්ධ කිරිමෙන් වෘත්ති නිර්මාණය කරන ලදි ඔන්ඩර්චි නවකතාකරැවෙකු ලෙස ප්‍රසිද්ධ වුවත් ඔහුගේ වැඩ චරිත්‍රපාදනය ගීත යන චිත්‍රපට ආදියෙන් වටවි ඇත. ඔහුගේ ශ්‍රී ලාංකික ළම කාලය පිළිබඳ අර්ධ ප්‍රබන්ධය චරිතාපදානය Running in the family (1982) වේ. ඔහු කවි ප්‍රබන්ධයන් දහතුනක් ප්‍රකාශ කල අතර එයින් දෙකකට අග්‍රආරණ්ඩුකාර තෑග්ග දිනා ගැනීමට හැකි විය. The collecting work of Billy the kid (1970) , There's a Trick with a knife I'm Learning to DG : Poen 1973 1978 (1999).
 
The collected works of Billy the kid and coming වේදිකාව සඳහා සකස් කල අතර විවිධ වු නාට්‍ය නිෂ්පාදන උතුරැ ඇමරිකාවේ තරග ප්‍රචාරනය කරන ලදි. ඔන්ඩච්චි හි චිත්‍රපටි තුනක් එයින් එක් වාර්තාව වු අතර නාට්‍ය වන Pb nichol, Sons ofcaptain poetry and the Clientn special: A film about the from sha එකතු වු නාට්‍ය පුරාවෘතිය 1971 පොලෝ තොටගත් විසින් භාවිතා කරන ලදී. 2002 දී ඔහු ප්‍රබන්ධ ග්‍රන්ථයන් ප්‍රකාශයට පත් කරන ලදී. The Cnversying: Waither Muren යන The Art of Editing විෂෙ පිලිගැනිමක් සේ 2003 දි ඇපරිකානු චිත්‍රපට‍ ස්කරණ සමථනය සහ Kaza-Kraust ගෙන ත්‍යාගය චලනය සහ ප්‍රතිබිම්බව සම්බන්ධ ලියා ගන්නා ලදී. ඔන්ඩච්චි 1960 සිට ටොර්ලේ බලවත් Coacn house b….. සඳහා ඔහු අනිකුත් ප්‍රතිබන්ධන 5 ක් සඳහා ජනප්‍රිය වී ඇත.
 
1998 දී මයිකල් ඔන්ඩනචි Order of Canda (OC) හි නිලධාරියෙකු වු අතර අවුරැදු දෙකකින් පසුව ඇමරිකානු කල ඇඩම්යේ ගෞරව සමාජිය ධුරයට පත්විය.
 
ඔහුට ළමුන් දෙදෙනෙකු සිටින අතර මානව හිතවාදී සහ කර්තෘ ක්‍රිස්ටෝපර් ඔන්ඩාච්චි
 
== සටහන් ==
 
 
 
 
| [http://en.wikipedia.org/wiki/Michael_Ondaatje Michael Ondaatje]
|}
{|
[[bg:Майкъл Ондатджи]]
[[cs:Michael Ondaatje]]
"https://si.wikipedia.org/wiki/මයිකල්_ඔන්ඩාචි" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි