"වොලිබෝල්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: su:Bola Voli
No edit summary
56 පේළිය:
 
=== වොලිබෝල් ක්‍රීඩාවේ පහර ===
[[Image:Volleyball_reception.jpg|thumb|යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීම (forearm pass) හෝ තදින් පහර (bump) දීම.
අත්පන්දු ක්‍රීඩාවේ වැලකීමේ පහර (pass) පිරිනැමීම (reception) ලෙසද හඳුන්වයි. මෙය ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පළමු පහර (serve) හෝ ඕනෑම ආකාරයක පහරක් සාර්ථකව හැසිරවීමට යොදාගත හැක.
]]
සෛද්ධාන්තිකට වැලතම් පහර කුසලතාවයේ ක්‍රම දෙකක් පවතී. එනම් අතපහලින් වැලකීම (underarm pass) හෝ තද පහර (bump) හා හිසට උඩින් පහර (overhead pass) පළමු ක්‍රමයේදී අත් දෙක තදින් බැඳ පන්දුව යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීමද, දෙවන ක්‍රමයේදී හිසට ඉහලින් අත ඔසවා ඇඟිලි වලින් පන්දුව ස්පර්ශ වනසේද පන්දුවට පහර දීම සිදුකරයි.
=== Set ‍(දෙවැනි පහර) ===
[[ගොනුව:Volleyball reception.jpg|thumb|කාන්තා ක්‍රීඩිකාවක් පන්දුව සකසයි ]]
දෙවැනි පහර (set) යනු කණ්ඩායමක් විසින් දෙවන වර පන්දුවට පහරදෙන අවස්ථාවයි. මෙහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ ප්‍රතිවිරුද්ධව කණ්ඩායම වෙත වේගවත් පහරක් දීමට හැකිවන සේ පන්දුව ගුවනට යොමු කිරීමයි. කණ්ඩායමක මෙම පහර දෙන්නාට setter කියා හඳුන්වන අතර ඔහු ආක්‍රමණශීලි පහරක් දෙනු ලබන්නේ අනිකුත් කුමන ක්‍රීඩකයාද යන්න තීරණය කරයි.
 
පහරදීමේදී, අතලමින් පහර දීමේ (over hand) හා තද පහරක් (bump set) වෙනස හඳුනා ගතයුතුය. over hand පහර bump set පහරට වඩා පන්දුවේ දිශාව පාලනය කිරීමට ඉඩ සලසා දේ. Bump set පහර දිය යුත්තේ පන්දුව තමන් වෙත සෙමින් ඇඟිලි වලින් හැසිරවිය නොහැකි ආකාරයට ළඟාවෙන විටය. වෙරළ අත්පන්දු ක්‍රීඩාවේදී මෙම දෙවන වර්ගයේ පහරට බලපාන නීති තදබලය.
 
අත්පන්දු ක්‍රීඩාවේ වැලකීමේවැළකීමේ පහර (pass), පිරිනැමීම (reception) ලෙසද හඳුන්වයි. මෙය ප්‍රතිවිරුද්ධ කණ්ඩායමේ පළමු පහර (serve) හෝ ඕනෑම ආකාරයක පහරක් සාර්ථකව හැසිරවීමට යොදාගත හැකහැකිය.
දෙවැනි පහර (set) හිදි setter සිටින ස්ථානය අනුව එය ඉදිරි දෙවැනි පහරක් (Front set) ලෙස හෝ පිටුපස දෙවැනි පරහක් (Back set) ලෙස වර්ග කිරීමක්ද සිදුකරයි. පැනීම් දෙවැනි පහරක් (Jump set) යනු පන්දුව දැලට වඩා ආසන්න අවස්ථාවක setter දකුණු පාදයෙන් උඩ පැන පහර දීමයි. Setter බොහෝවිට දැලේ වම් අන්තයේ සිට දකුණු අන්තයට ඇති දුරෙන් 3/2 දුරක සිට වම්පැත්තට මුහුණලා ස්ථානගතව සිටියි. එම ස්ථානයේ සිට ඔහුට විශාල ප්‍රදේශයක් දර්ශනය වේ.
 
 
සෛද්ධාන්තිකටසෛද්ධාන්තිකව වැලතම්වැළකීම් පහර දිය හැකි කුසලතාවයේ ක්‍රම දෙකක් පවතී. එනම් අතපහලින්අතපහළින් වැලකීමවැළකීම (underarm pass) හෝ තද පහර (bump) හා හිසට උඩින් පහර (overhead pass) දීමයි. පළමු ක්‍රමයේදී අත් දෙක තදින් බැඳ පන්දුව යටිබාහුවට ස්පර්ශ වනසේ පහර දීමද, දෙවන ක්‍රමයේදී හිසට ඉහලින්ඉහළින් අත ඔසවා ඇඟිලි වලින් පන්දුව ස්පර්ශ වනසේදවනසේ පන්දුවට පහර දීමදීමද සිදුකරයි.
 
 
=== Set ‍(දෙවැනි පහර) ===
 
 
දෙවැනි පහර (set) යනු කණ්ඩායමක් විසින් දෙවන වර පන්දුවට පහරදෙන අවස්ථාවයි. මෙහි ප්‍රධාන අභිප්‍රාය වන්නේ ප්‍රතිවිරුද්ධවප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත වේගවත් පහරක් දීමට හැකිවන සේ පන්දුව ගුවනට යොමු කිරීමයි. කණ්ඩායමක මෙම පහර දෙන්නාට setter කියා හඳුන්වන අතර, ඔහු ආක්‍රමණශීලි පහරක් දෙනු ලබන්නේ අනිකුත් කුමන ක්‍රීඩකයාදක්‍රීඩකයාටද යන්නයන්නත් තීරණය කරයි.
 
[[Image:Volleyball_serve.jpg|thumb|අත උඩින් පහර දීම (over hand)
]]
 
පහරදීමේදී, අතලමින්අත උඩින් පහර දීමේ (over hand) හා තද පහරක්පහරක (bump set) ඇති වෙනස හඳුනා ගතයුතුයගත යුතුය. over hand පහර bump set පහරට වඩා පන්දුවේ දිශාව පාලනය කිරීමට ඉඩ සලසා දේ. Bump set පහර දිය යුත්තේ පන්දුව තමන් වෙත සෙමින් පැම්ණෙන විටදි ඇඟිලි වලින් හැසිරවිය නොහැකි ආකාරයට ළඟාවෙන විටය. වෙරළ අත්පන්දු ක්‍රීඩාවේදී මෙම දෙවන වර්ගයේ පහරට බලපාන නීති තදබලය.
 
 
දෙවැනි පහර (set) හිදි setter සිටින ස්ථානය අනුව එය ඉදිරි දෙවැනි පහරක් (Front set) ලෙස හෝ පිටුපස දෙවැනි පරහක්පහරක් (Back set) ලෙස වර්ග කිරීමක්ද සිදුකරයි. පැනීම් දෙවැනි පහරක් (Jump set) යනු පන්දුව දැලට වඩා ආසන්න අවස්ථාවක setter දකුණු පාදයෙන් උඩ පැන පහර දීමයි. Setter බොහෝවිට දැලේ වම් අන්තයේ සිට දකුණු අන්තයට ඇති දුරෙන් 3/2 දුරක සිට වම්පැත්තට මුහුණලා ස්ථානගතව සිටියි. එම ස්ථානයේ සිට ඔහුට විශාල ප්‍රදේශයක් දර්ශනය වේ.
 
 
සමහරවිට Setter පන්දුව එසවීමෙන් වැලකීවැළකී අනිකුත් ක්‍රීඩකයෙකුට ඉක්මන් පහරක් දීමට ඉඩසැලසීමටත්, ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත කෙලින්ම පහරදීමටත් කටයුතු කරයි. මෙම ක්‍රියාව "dump" ලෙස හඳුන්වයි. වඩා සුලභ dump කිරීමක් වනුයේ Setter ට පිටුපසින් හෝ ඉදිරි‍පසින් "2" හා "4" කලාප වලට පන්දුව විසිකිරීමයි. වඩා අත්දැකීම් ඇති Setter ක්‍රීඩකයන් පන්දුව අත්පන්දු කොටුවේ අන්තවලට වැටෙන සේ tossඋඩින් විසිකිරීමත්(උඩින් විසිකිරීමtoss) කිරීමත් හෝ දෙවන පහරේදී spike (අධික වේගයෙන් පහර දීමදීමත්(spike) කිරීමත් සිදුකරයි.
 
 
සමහරවිට Setter පන්දුව එසවීමෙන් වැලකී අනිකුත් ක්‍රීඩකයෙකුට ඉක්මන් පහරක් දීමට ඉඩසැලසීමටත් ප්‍රතිවිරුද්ධ කණ්ඩායම වෙත කෙලින්ම පහරදීමටත් කටයුතු කරයි. මෙම ක්‍රියාව "dump" ලෙස හඳුන්වයි. වඩා සුලභ dump කිරීමක් වනුයේ Setter ට පිටුපසින් හෝ ඉදිරි‍පසින් "2" හා "4" කලාප වලට පන්දුව විසිකිරීමයි. වඩා අත්දැකීම් ඇති Setter ක්‍රීඩකයන් පන්දුව අත්පන්දු කොටුවේ අන්තවලට වැටෙන සේ toss (උඩින් විසිකිරීම) කිරීමත් හෝ දෙවන පහරේදී spike (අධික වේගයෙන් පහර දීම) කිරීමත් සිදුකරයි.
=== පහර දීම ===
කණ්ඩායමක් පන්දුව සමඟ ප්‍රතිවාදී පිළ සමඟ පවතින සම්බන්ධතා අතර තෙවන මට්ටමට පහර දීම ගත හැකිය. පහර දීමේ අරමුණු වනුයේ ප්‍රතිවාදී කණ්ඩායමට ආරක්ෂණයකින් තොරව පන්දුව පතිත කිරීම සඳහා හැසිරවීම සඳහායි. පන්දුවට පහර දීමට ප්‍රථම ක්‍රීඩකයකු පියවර කීපයක් අනුගමනය කරයි. පන්දුව එල්ලය කරා පැනීම හෝ දෙපසට පැද්දීමයි.
"https://si.wikipedia.org/wiki/වොලිබෝල්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි