"අකිරා කුරොසෝවා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ms:Akira Kurosawa
No edit summary
11 පේළිය:
| spouse = [[යෝකෝ යගුචි]] (Yōko Yaguchi) (1921–1985) (ඇගෙ අභාවය තෙක්); දරුවන් දෙදෙනයි.
}}
 
අකිරා කුරෝසාවා 1910 මාර්තු 23 දින ටෝකියෝහි නියම්ගමක උපත ලැබීය. කුරෝසාවාගේ පියා කණිෂ්ඨ උසස් පාසලක අධ්‍යයක්ෂකවරයකු විය. ඔහුගේ දෙමාපියන් වුයේ ඉසාමු කුරෝසාවා හා ෂිමා කුරෝසාවා වේ. ඉසාමු කුරෝසාවා බටහිර සංස්කෘතිය තමන් අධ්‍යක්ෂණය කල වැඩසටහන් වලට යොදාගත් අතර පසුකාලයේ චිත්‍රපට ධනාත්මක අධ්‍යාපනික අත්දැකීමක් ඇතිකරන බව වටහා ගත්තේය. පාසල් කාලයේදී අකිරා කුරෝසාවා චිත්‍ර ඇඳීමට ඔහුගේ ගුරුවරයකු විසින් උනන්දු කරවන ලදී. මෙයට ඔහුගේ සහෝදර හීගෝගේ බලපෑම ද ඇතිවිය.
Line 19 ⟶ 20:
කැමරාව නළුවන්ගෙන් බොහෝ ඈතින් තබා ගැනීමෙන් හොඳ රංගනයක් නිපදවිය හැකි බව ඔහු විශ්වාස කළේය. කැමරා රාශියකින් හා දිගු නාභි දුර ඇති කාච සහිත කැමරා වලින් යුක්ත කට්ටල ඔහු භාවිතා කළේය. ඔහුගේ මෙම කුසලතාවයන් නිසා ඔහුව ''ටෙනෝ" (අධිරාජ්‍යයා) යන නාමයෙන් හඳුන්වන ලදී. නළුවන්ට අළුත් වේශ ඇඳුම් (costumes) ලබාදීමෙන් චරිත ව්‍යාජබවින් අඩු කල හැකි බව ඔහු විශ්වාස කළේය. සමහර අවස්ථාවල ඔහු නළුවන්ට වේශ ඇඳුම් රංගනයට දින ගණනකට කලින් ලබාදී ඒවා නිතරම අඳින ලෙසත්, එමඟින් එම ඇඳුමට බැඳීමක් ඇතිකරගන්නා ලෙසත් අවවාද කළේය. එලෙසම ඔහු තම චිත්‍රපටවල සංගීතය ලෙස අවසානයක් නොමැති සංගීත ඛණ්ඩ යොදා ගන්නා ලදී.
 
ජපන් විවේචකයන් ඔහුව ඕනාවට වඩා බටහිරට ලැදි යැයි වර්ග කලත්, ඇත්ත වශයෙන්ම කුරෝසාවා ජපන් සංස්කෘතියෙන් තදින්ම බලපෑමට ලක්වු අයෙකි. උදාහරණ ලෙස කුබුකි හා නෝහ් යන නාට්‍ය ශාලා රංගනයන් හා ජිදෙයිගති නම් ජපන් සිනමාවේ බලපෑම් සැලකිය හැකියහැක.
 
 
 
"https://si.wikipedia.org/wiki/අකිරා_කුරොසෝවා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි