"භූගෝල විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.6.4) (රොබෝ එකතු කරමින්: nso:Thutafase
No edit summary
1 පේළිය:
[[ගොනුව:පෟථිවි_ගෝලය.jpg|250px|thumb|පෟථිවි ගෝලය]]
 
'''භූගෝල විද්‍යාව''' යනු සාමාජීය වුත් පරිසර විද්‍යාත්මක වූත් සමස්ත පෘථිවි තලයේම මුළුමහත් සෑම ඉසව්වක් දෙසම තම ඇස යොමු කරන්නාවු විෂයකි. විශ්වයේ කුඩාම ඒකකය වන අන්තර් පරමාණුවක ඇති සෑම භෞතික වස්තුවක්ම භූගෝල විද්‍යා විෂය තේමාවට නෑනම් කියයි.භූගෝල විද්‍යාව පිළිබඳව සදහන් කළ ලොව ප්‍රථම පුද්ගලයා වන්නේ ඉරාටෝස්තීන් (Eratosthenes) ය.
 
එදා ඇමරිකානු රතු ඉන්දියානු නායක සියැටල් පැවසූ පරිදි මිහිමත ඇති සෑම ජීවයක්ම මිනිසා නිර්මාණය කරණ ලද්දක් නොවේ. එය ස්වභාව ධර්මයා නැමැති දැලෙහි මිනිසා යනු එක් නූල් හුයක් පමණි.එනම් මිහිමත ඇති සෑම භෞතිකමය සහ භෞතිකමය නොවන සෑම වස්තුවකටම ඉතා ඈත අතීතයක් පවතී.(276-194 BC) මේ විෂයේ ප්‍රධාන කොටස් වන්නේ අවකාශීය විශ්ලේෂණය (Special analysis), ප්‍රදේශය පිළිබඳ හැදැරීම සහ පෘථිවිය පිළිබඳ අධ්‍යනයයි. ඒවගේම නුතන යුගයේ භූගොල විද්‍යාව තුළ භූගෝලය පමණක් ගැන නොව එහි සිදු වු වෙනස් වීම්, ක්‍රියාදාම වැනි දෑ පිළිබඳවද සාකච්ඡා වේ. භූගෝල විද‍‍්‍යා විෂය ක්ෂත්‍රයේදී භෞතික සහඅභෞතිකමය වස්තූන්ගේ උපතේ සිට මෑතකාලීන පැවැත්ම දක්වා ක්‍රමීය විකාශනයක් ඉදිරිපත් කරයි.
 
ප්‍රධාන ලෙස භූගොලභූගෝල විද්‍යා විෂය ක්ෂෙත්‍රය ප්‍රධාන තේමා ඒකක ත්‍රිත්වයක් යටතේ අධ්‍යනය කෙරෙයි. එනම්,
# පාරිසරික භූගෝල විද්‍යාව
"https://si.wikipedia.org/wiki/භූගෝල_විද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි