"චිත්‍රපට කර්මාන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:වොර්සෝහි බ්‍රැකාවීදියේ Film.jpg|thumb|250px|right|චිත්‍රපටයක් පටිගත කරන අයුරු [[වොර්සෝහි]], බ්‍රැකා වීදියේ]]
 
 
චිත්‍රපට නිර්මාණය සඳහා දායකවන විවිධ තාක්ෂණික සහ වාණිජ ආයතනවලින් චිත්‍රපට කර්මාන්තය සමන්විත වේ. මේවා අතරට චිත්‍රපට නිර්මාණ ආයතන චිත්‍රාගාර යන ආයතන ද චිත්‍රපට අධ්‍යක්ෂකවරු නළුවන් සහ අනෙකුත් පුද්ගලයින්ද අයත්වන අතර පටිගත කිරිම් කටයුතු, නිෂ්පාදන කටයුතු, පිටපත් රචනය ආදී ක්‍රියාවලීන්ද අයත් වේ. චිත්‍රපට නිෂ්පාදනයට පෙර අවධියේ කටයුතු සහ නිර්මාණයක් අවසානයේ සිදුකළ යුතු කටයුතු චිත්‍රපට බෙදාහැරීම සහ සිනමා උළෙලවල් යනාදිය ද චිත්‍රපට කර්මාන්තයට අයත් වේ.
"https://si.wikipedia.org/wiki/චිත්‍රපට_කර්මාන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි