"මගධ" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: new:मगध |
No edit summary |
||
1 පේළිය:
==නන්ද රාජ වංශය==
ඔහුගේ පුත් වූ අශෝක අධිරාජ්‍යයා විසින් එම රාජධානිය උරුම කර ගත් අතර ඔහු මෙම ක්‍රමය ඔහුගේ රාජධානිය ව්‍යාප්ත කිරීමට පටන් ගත්තේ ය. කාලිංග රාජ්‍යය ආක්‍රමණයේ දී සිදු වු අති සුවිසල් විනාශයෙන් පසු බුදුදහම වැළඳ ගැනීමෙන් ඔහු නැවත ලේ වැගිරවීම් නැවැත් වු අතර අවිහිංසාකාමී මාර්ගයකට යොමු විය. අශෝක අධිරාජ්‍යයාගේ රාජාඥා දැනට ඉන්දියාවේ ඉතිරිව ඇති පැරණි තම ඓතිහාසික ලිපි ලේඛන වන අතර එමගින් අශෝක අධිරාජ්‍යයාගේ කාලයේ සිට ඉදිරියට පැවති රජ පෙළපත්වල දළ නියම කිරීමක් සිදු කිරීමට හැකි විය. අශෝක අධිරාජ්‍යයා යටතේ වු මයුරන් රජ පෙළපත මුළු නැගෙනහිර ආසියාව හා ගිනි කොණ දිග ආසියාව පුරා බුදු දහම පැතිර වීමට හේතු වු අතර එමගින් සමස්ථයක් ලෙස ආසියාවේ ඉතිහාසය හා දියුණු වීම වේගවත් කරන ලදී. අශෝක අධිරාජ්‍යයා ලෝකයේ දැනට පහල වු ශ්‍රේෂ්ඨතම පාලකයෙක් ලෙස සැලකෙයි.
|