"විමල් වීරවංශ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
|occupation = දේශපාලනය
}}
'''විමල් විරවංශ''' [[ජාතික නිදහස් පෙරමුණ|ජාතික නිදහස් පෙරමුණේ]] නායකයාය. ජාතික නිදහස් පෙරමුණ යනු [[ජනතා විමුක්ති පෙරමුණ|ජනතා විමුක්ති පෙරමුණෙන්]] ඉවත් වූ සාමාජිකයන් විසින් පිහිටුවාගත් දේශපාලන පක්ෂයකි. විමල් විරවංශ මහතා 1989 දී ජනතා විමුක්ති පෙරමුණ හා එක්වූ අතර එහි ප්‍රචාරක ලේකම් බවට පසු කාලීනව පත්විය. [[මහින්ද රාජපක්ෂ]] රජය දියත් කල [[දෙමළ ඊළාම් විමුක්ති කොටි සංවිධානය|එල්.ටී.ටී.ඊ]] යට එරෙහි යුද මෙහෙයුමට සහය පලකල යුතු බව ප්‍රසිද්ධියේ ප්‍රකාශ කිරීමත් සමග ඔහු පක්ෂයේ ඉහල නායකත්වයේ අප්‍රසාදයට පත්විය. ජනතා විමුක්ති පෙරමුණ [[කැබිනට් මණ්ඩලය|කැබිනට් මණ්ඩලයේ]] ප්‍රමාණය වැනි ප්‍රතිපත්තිමය කරුණු නිසා 2008 අය වැයේදී රජයට සහය දීමෙන් වැලකි සිටීමට තීරණය කරන ලදී. මේ වන විට රජය අය වැය පරාජය වීමේ අවධානමකට මුහුණ දී සිටිය අතර , එසේ වී නම් [[ආණ්ඩුක්‍රම ව්‍යවස්ථාව|ආණ්ඩුක්‍රම ව්‍යවස්ථානුකුලව]] මහා මැතිවරණයකට ඉදිරිපත් වීමට සිදුවිය හැකිව තිබිණි
 
කෙසේ වෙතත් විමල් විරවංශ (එවකට පක්ෂයේ පාර්ලිමේන්තු කණ්ඩායම් නායක) සහ [[නන්දන ගුණතිලක]] (1999 ජනාධිපති අපේක්ෂක ) ප්‍රසිද්ධියේම රජයට සහයෝගය පළකරමින් ජන්දය පාවිච්චි කරන ලදී. මෙහිදී එල්.ටී.ටී.ඊ ය පරාජය සදහා රජයට සහයෝගය දැක්වීම ඔවුන් ප්‍රබල හේතුවක් ලෙස දැක්විය. මෙම මන්ත්‍රී වරුන්ගෙන් ලැබුන සහය නිසා රජය ය වය විවාදය පරාජය වීම වැළකුණි.
"https://si.wikipedia.org/wiki/විමල්_වීරවංශ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි