"බංග්‍රා නැටුම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1+) (රොබෝ එකතු කරමින්: he:באנגרה
No edit summary
1 පේළිය:
මෙම නැටුම් [[ඉන්දියාව|ඉන්දියාවේ]] [[පංජාබ්]] නඟරය කේන්ද්‍ර කොට ගෙන බිහිවී ඇත. ආරම්භයේ දී හුදෙක් ගොවිජනයාගේ ‍නැටුමක්නැටුමක් ලෙසින් ප්‍රචලිත වී තිබිණි. වසන්ත කාලය එළඹී පළමු අස්වැන්න ‍නෙලීමේනෙලීමේ ප්‍රීතිය නිමිති කොටගෙන නව උදාවක් සනිටුහන් කිරීමට මෙම ජන නැටුම් පංජාබ් ගොවීහු උපයෝගී කර ගනිති. වර්තමානය වන විට මෙම බංග්‍රා නැටුම් ‍නොයෙකුත්නොයෙකුත් නැටුම් රටා හා මුසුවීමත් සමඟම ලෝකප්‍රකට වී ඇත. තවද ලොව වේගවත්ම ලෙස ප්‍රචලිත වෙමින් පවතින නැටුම් ‍කලාවක්කලාවක් ලෙස මෙම බංග්‍රා නැටුම් හැඳින්විය හැක.
වර්තමානයේ ලොව පුරා වෙසෙන සියළු ‍ජනයා වයස් භේදයකින් තොරව ගුවන් විදුලියෙන් ද, පොප් සංගීතයෙන් ද, නොයෙකුත් තරඟාවලින්හි දී ද, මෙම බංග්‍රා නැටුම් සංගීතය රස විඳිති. මෙම නැටුම් කලාව ප්‍රචලිත වීමත් සමඟම විද්වතුන් මෙම ශෛලියේ සාම්ප්‍රදායකි ගුණාංග රැක ගැනීමේ ලා මහඟු ප්‍රයත්නයක යෙදෙයි.
 
"https://si.wikipedia.org/wiki/බංග්‍රා_නැටුම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි