"ස්කැන්ඩියම්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
{{redirect|Element 21|the golf company|Element 21 (golf company)}}
{{Infobox scandium}}{{pp-move-indef}}
 
ස්කැන්ඩියම් යනු [[පරමාණුක ක්‍රමාංකය]] 21 වු Sc සංකේතයෙන් හදුන්වනු ලබන [[රසායනික මූලද්‍රව්‍යය|මූල ද්‍රව්‍යකි.]] රිදීපැහැති-සුදු [[ආන්තරික ලෝහය|ආන්තරික ලෝහයක්]] වන එය ඓතිහාසික වශයෙන් සමහර අවස්ථා වලදී [[යිට්‍රියම්]] සහ [[ලැන්තනයිඩය|ලැන්තනයිඩ]] හා සමගින් [[විරල පාංශු මූලද්‍රව්‍යය|විරල පාංශු මූලද්‍රව්‍යයක්]] ලෙස වර්ගීකරණය කර ඇත. එය [[ස්කැන්ඩිනේවියාව|ස්කැන්ඩිනේවියාවේහීදී]] හමුවූ [[යුක්සෙනයිට්]] සහ [[ගැඩොලිනයිට්]] යන ඛනිජයන්හී වර්ණාවලී විශ්ලේෂණය මගින් 1879 දී සොයා ගන්නා ලදී.
 
"https://si.wikipedia.org/wiki/ස්කැන්ඩියම්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි