"චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු r2.7.1) (රොබෝ එකතු කරමින්: ar, da, de, en, es, et, fa, fi, fr, gl, he, hi, id, io, it, ja, jv, ka, ml, mr, nl, nn, no, oc, pl, pt, qu, ru, sv, ta, tr, zh
No edit summary
28 පේළිය:
}}
 
'''චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග''' (උපත [[1945]] [[ජූනි 29]]) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] පස්වන [[ශ්‍රී ලංකාවේ ජනාධිපති|ජනාධිපති]] (සහ හතර වන [[විධායක ජනාධිපති]] ලෙස පදවිය දැරීමට සතරවැන්නා) ([[1994]] [[නොවැම්බර 12 ]] - [[2005]] [[නොවැම්බර 19 ]])වූවාය. 2005 අග වන තුරුම ඇය [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම [[කාන්තා ජනාධිපති]] විය.<ref name="chandrika-profile">{{cite news | url = http://news.bbc.co.uk/2/hi/south_asia/3239821.stm | title =BBC Profile: Chandrika Kumaratunga|work =|publisher = BBC News|date=August 26, 2005|}}</ref> <ref name="chandrika-britannica">{{cite web|url=http://www.britannica.com/eb/article-9218421/Chandrika-Bandaranaike-Kumaratunga|title=Chandrika Bandaranaike Kumaratunga|publisher=BRITANNICA-Online}}</ref>
 
 
1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රකාචන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ පස්වනහතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.
 
1974 දී ඇය ශ්‍රි ලංකා නිදහස් පක්ෂ කාන්තා ලීගයේ විධායක කමිටුවේ සාමාජිකාවක් බවට පත්වූවාය. 1972-1976 දක්වා කාලයේදී ඇය ඉඩම් ප්‍රතිසංස්කරණ කොමිසමේ ප්‍රධාන අධ්‍යක්ෂකවරයකු ලෙස කටයුතු කලාය. 1976-1975 දක්වා කාලයේදී ඇය ආහාර හා කෘෂිකර්ම සංවිධානයේ සභාපති ලෙස කටයුතු කලාය. ශ්‍රි ලංකා නිදහස් පක්ෂය අතහැර දමන ලද ඇය තම සැමියා වන විජය කුමාරතුංගගේ ශ්‍රි ලංකා මහජන පක්ෂයේ ක්‍රියාකාරි ලෙස වැඩකටයුතු කලාය. තම සැමියාව ඝාතනයට ලක්වු පසුව ඇය එක්සත් රාජධානියට ගොස් UNU-WIDER (එක්සත් ජාතීන්ගේ විශ්වවිද්‍යාලය-ලෝක ආර්ථික සංවර්ධන පරීක්ෂණ ආයතනය) සංවිධානයේ 1991 දක්වා කටයුතු කලාය.
37 පේළිය:
1953 දී ඇය බස්නාහිර පළාතේ ප්‍රධාන ඇමතිණිය ලෙස පත්වූවාය. 1994 අගෝස්තු 9 දින ඇය මහජන පක්ෂයේ අගමැතිවරිය ලෙස පත්වූවාය. එම වසරේම නොවැම්බර් මාසයේ පැවති ජනාධිපතිවරණයෙන් ඇය ජය ගත් අතර එය වසර 17 ක එකසත් ජාතික පක්ෂ පාල‍නයේ නිමාව විය.
 
ඇගේ පාලන කාලය තුල ඇය එවකට පැවති ජනවාර්ගික ගැටළුව නිරාකරණය කිරීමට උත්සාහ කලාය. පළමුව සාකච්ඡා මාර්ගයෙන් දෙවනුව යුධවාදී උත්සාහයකින්ද කොටි ත්‍රස්තවාදී සංවිධානය පරාජය කිරීමට ඇය උත්සාහ කලාය. මෙම නිසා ඇයට වරක් (1999 දෙසැම්බර් 18 කොළඹ නගර ශාලාවේ පැවති) මහජන රැස්වීමකදී කොටි ත්‍රස්තවාදීන් විසින් ඝාතනය කිරීමට තැත් කලේය. එහිදි ඇයගේ දකුණු ඇස සම්පුර්ණයෙන්ම අන්ධභාවයට පත්විය. පසුව පැවති (දෙසැම්බර් 21 දින) චන්දයෙන්මැතිවරණයෙන් රනිල් වික්‍රමසිංහ විපක්ෂ නායකවරයා පරදවමින් නැවත වරක් ජය ගැනිමට ඇයට හැකිවිය.
 
2001 දෙසැම්බර් පැවති පාර්ලිමේන්තු චන්දයෙන්මැතිවරණයෙන් මහජන සන්ධානය එක්සත් ජාතික පක්ෂයට පැරදුණ අතර කුමාරතුංග මැතිණිය ජනාධිපති ධුරයේ සිටින අතරතුර විපක්ෂය පාර්ලිමේන්තු බලය හිමිකර ගත්තේය.
 
2002 පෙබරවාරි මස වික්‍රමසිංහ ආණ්ඩුව ත්‍රස්තවාදින් සමග සටන් විරාමයක් කොන්දේසි සහිතව අත්සන් කරන ලදි. කොටි ත්‍රස්තවාදින්ට ඕනෑවට වඩා නිදහස ලබාදී ඇති බව විශ්වාස කල කුමාරතුංග මැතිණිය 2002 නොවැම්බර් 4 දින පාර්ලිමේන්තුව අත්හිටවා විසුරුවා හැරියාය.
45 පේළිය:
2004 අ‍ප්‍රේල් 2 දින ජනතා විමුක්ති පෙරමුණේ ආධාරයත් ඇතිව ඇය මහින්ද රාජපක්ෂගේ අගමැතිධුරය යටතේ නව ආණ්ඩුවක් පිහිටවූවාය.
 
සුනාමි විපතෙන් අනතුරුව ලැබුණු විදේශාධාර ප්‍රතිසංස්කරණ කටයුතුවලදී කොටි ත්‍රස්තවාදින් සමග බෙදා ගැනිමට රජය එකග විම නිසා ජනතා විමුක්ති පෙරමුණ 2005 දී රජයට දැක්වු සහය ඉවත්කර ගත්තේය. කුමාරතුංග පාලනය 2005 නොවැම්බර් මස අවසන් වු අතර මහින්ද රාජපක්ෂ ජනාධිපති ධූරයට පත්විය.
 
== ආශ්‍රිත==
{{ආශ්‍රලැයිස්තුව}}