"වෘත්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: <!-- Interwiki --> en:Circle
 
No edit summary
1 පේළිය:
[[යුක්ලීඩියානු ජ්‍යාමිතිය]]ට අනුව වෘත්තයක් යනු දෙන ලද [[ලක්ශ්‍යය]]ක් වටා (අරය නමින් හඳුන්වන) නියත දුරකින් [[තලය]]ක් මත පිහිටන සියලු ලක්ශ්‍ය [[කුලක]]යයි.
 
වෘත්තයක්, සරල සංවෘත වක්‍ර හැඩයකි. වෘත්තයක පරිධිය යනු එහි පරිමිතියයි, (වටේ දිග). වෘත්ත චාපයක් යනු වෘත්තයක ඕනෑම අඛන්ඩ කොටසකි.
 
වෘත්තයක් යනු නාභි දෙකම එක මත පිහිටන [[ඉලිප්ස]]යක් ලෙසද හැඳින්විය හැක. සෘජුකෝනී [[කේතුව]]ක් පාදමට [[සමාන්තර]] (හෝ අක්ශයට [[ලම්භක]]) තලයක් ඔස්සේ ඡේදනය කල විට ලැබෙන්නේද වෘත්තයකි.
 
== වෘත්ත සම්බන්ධ සමීකරණ ==
වෘත්තයක අරය r නම් එහි පරිධිය c
:<math>
c = 2\pi \cdot r
</math>
 
වත්තයක අරය r නම් එමගින් ආවරණය වන වර්ගඵලයA
:<math>
A = \pi r^2
</math>
 
<!-- Interwiki -->
"https://si.wikipedia.org/wiki/වෘත්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි