"පුරාවිද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
42 පේළිය:
 
=== පුරාවිද්‍යා කැණීම ===
[[File:Dolina-Pano-3.jpg|thumb|right|පුරාවිද්‍යාත්මක කැණීම් the site of [[Gran Dolina]], in the [[Atapuerca Mountains]], Spain, 2008]]
[[Image:Iowa_archaeology_edgewater.jpg|thumb|වසර 3800 කට එපිට අවධියට අදාල පැරණි පුරාවිද්‍යා කැණීම් සිදුකරන ප්‍රදේශයකි. එඩ්ජ්වෝටර් පාර්ක්, ලෝවා ]]
 
භූමිය නොපුරුදු අයගේ බලප්‍රදේශයක්ව පවතිද්දී පවා පුරාවිද්‍යාත්මක කැණීම් පැවතිණි. බොහෝ ව්‍යාපෘති වලින් අනාවරණය කරගත් බහුතරයක් තොරතුරුවල ප්‍රභව ඉතිරිව ඇත. භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනය සහ ත්‍රිමාණ නිර්මාණ ආදී සමීක්ෂණ වලට සාමාන්‍යයෙන් පිවිසිය නොහැකිය. එබැවින් නොයෙක් වර්ගයේ තොරතුරු අනාවරණය කරගැනීමට ඊට පුළුවන. නවීන කැණීම් ශිල්ප ක්‍රම වලට ලැබෙන සම්භවය වාර්තා කරගැනීමට සියුම් ලෙස ලක්ෂණ සහ වස්තු පිහිටි ස්ථාන අවශ්‍යය වේ. මෙමඟින් තිරස් පිහිටීම මෙන්ම සිරස් පිහිටීමද තීරණය කිරීමට හැකියාව ලැබේ.අවට තිබෙන වස්තූන් සහ ලක්ෂණ සමඟ ඒවායේ පවතින සම්බන්ධතාද පසුව කරන විග්‍රහ සඳහා වාර්තා කර ගනු ලැබේ. මෙමඟින් පුරාවිද්‍යාඥයාට කුමන මානව කෘති හා ඒවා පැවතියේද යන්න ආදිය පිළිබඳව නිගමනය කිරීමට ඉඩ ලැබේ. උදාහරණයක් ලෙස භූමිය කැණීමේදී එහි භූ ස්ථරය පිළිබඳව අධ්‍යයනයට ඉඩ ලැබේ. භූමිය විවිධ සංස්කෘතීන්ට අයත් මානව කොටස්වලට වාස භූමිව වීනම් බොහෝ පැරණි කාලයේ සිට පැවත එන මානව සංස්කෘතින්ගේ මානව කෘති මත මෑත කාලයේ සංස්කෘතීන්ගෙන් පැවත එන මානව කෘති ද පවතියි.
පුරාවිද්‍යා පර්යේෂණ වලදී වඩාත්ම වියදම් සහිත අවස්ථාව කැණීම් අවස්ථාවයි. ප්‍රතිඵලයක් ලෙස සමහර භූමි කැණීම් කරන ප්‍රතිශතය රඳාපවතින්නේ එම රට අනුවයි. බොහෝ විට එය 90% කි. කැණීම් වලදී සමීක්ෂණයට වඩා සාම්පල් ලබාගැනීම වඩා වැදගත් වේ. මෙම කැණීම් ක්‍රියාවලිය වඩා පරිස්සමෙන් කළ යුතු උවත් විශේෂයෙන් මතුපිට පස ඉවත් කිරීමේදී විශාල යාන්ත්‍රික උපකරණ (බැකෝ යන්ත්‍ර ) භාවිතා කරයි. සියලුම ලක්ෂණ පැහැදිලිව පෙනේද යන්න නිශ්චය කර ගැනීම උදෙසා මෙම ප්‍රදේශය උදලු සහ මේසන් හැඳි භාවිතයෙන් පිරිසිදු කරයි.
"https://si.wikipedia.org/wiki/පුරාවිද්‍යාව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි