"ඩොමිනිකා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
20 පේළිය:
|leader_name2 = [[Roosevelt Skerrit]]
|sovereignty_type = [[Independence]]
|sovereignty_note = from the [[Unitedඑක්සත් Kingdomරාජධානිය]]
|established_event1 = Date
|නිදහස_date1 = 3 නොවැම්බර් 1978
57 පේළිය:
}}
 
 
[[Image:Flag_of_Dominica.svg.png|thumb|'''ජාතික කොඩිය'''{|
|'''ආදර්ශ පාඨය'''
|"දෙවියන්ට පසු පොළව "
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|‍රෝසොව්
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ඉංග්‍රීසි
|-
|'''රාජ්‍යය'''
|පාර්ලිමේන්තු සමුහාණ්ඩුව
|-
|'''නිදහස'''
|එක්සත් රාජධානිය සිට - ‍‍3 නොවැම්බර් 1978
|-
|'''වර්‍ග ප්‍රමාණය'''
|එකතුව 754 වර්ග කිලෝමීටර
|-
|'''ජලය (%)'''
|1.6
|-
|'''ජනගහනය'''
|2009 තක්සේරුව -72,660
|-
|'''2007 ජන සංඛ්‍යාංකය'''
|71,727
|-
|'''ඝනත්වය'''
|105 වර්ග කිලෝමීටර
|-
|
|175.8 වර්ග සැතපුම්
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය '''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 754 මිලියන
|-
|'''දළ ජාතික නිෂ්පාදිතය (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් මිලියන 727
|-
|'''මානව සංවර්ධන දර්ශකය(2007)'''
|0.814 (ඉහළ) (73)
|-
|'''මුදල්'''
|නැගෙනහිර කැරිබියානු ඩොලර් (XCD)
|-
|'''මං තීරුව'''
|වම
|-
|'''අන්තර් ජාලය'''
|.dm
|-
|'''දුරකථන සංකේත'''
| +1-767
|}
]]
ඩොමිනිකා පොදු රාජ්‍ය කැරිබියානු මුහුදේ පිහිටි දුපත් රාජ්‍යයකි.එහි වර්ග ප්‍රමාණය වර්ග කි.මි. 754 (වර්ග සැතපුම් 291) සහ උසම ස්ථානය වන්නේ මොර්න් ඩයබ්ලොටිස් වන අතර, එහි උස මිටර් 1447 (අඩි 4747) කි. ඩොමිනිකා පොදු රාජ්‍යයේ ජනගහනය 72,000 වන අතර අගනුවර වනනේ රොසෙයියු ය. ඩොමිනිකාව 'කැරබියන් සොබාදහමේ දුපත' යනුවෙන් හැඳින්වීමට හේතුවී ඇත්තේ එහි ඇති විනාශ නොවූ ස්වභාව සම්පත නිසාය. ලෙසර් ඇන්ටිල්ස්වල පවතින ලාබාලම දුපත වන මෙය වර්තමනයේ භූමිය තුළ පවතින ගිනිකඳු හේතුවෙන් විකාශනය වෙමින් පවතී. මෙහි ලෝකයේ පවතින දෙවන විශාලතම උණුවතුර (උතුරන) විල ඇත. මෙම දුපතෙහි සාරවත්ම වැඩුණු වැසිවනාන්තර, කඳු හා දුර්ලභ ශාක, සතුන්, හා පක්ෂින් වර්ග රාශියක් ජිවත් වෙති. සමහර බටහිර ප්‍රදේශ වර්ෂාව අඩු අතර රට අභ්‍යන්තරයට තද වර්ෂාපතනයන් බලාපොරොත්තු විය හැකිය. දුපතෙහි රාජ්‍ය පක්ෂියා වන 'සිසෙරොව්' ගිරවා ජාතික ධජයේ පිළිබිඹු වේ. ඩොමිනකාස් හි ආර්ථිකය බොහෝ නිදහස් වන අතර එය සංචාරක හා කෘෂිකර්මය මත පදනම් වේ.
 
"https://si.wikipedia.org/wiki/ඩොමිනිකා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි