"නව සීලන්තය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
62 පේළිය:
 
 
 
[[Image:200px-Flag_of_New_Zealand.svg.png|frame|thumb|alt=tiny globe|'''             කොඩිය'''
{|
|'''ජාතික ගීය'''
|"God Defend New Zealand" "God Save the Queen" "දෙවියන් නවසීලන්තය රැක දේවා. දෙවියන් රැජින රකීවා"
|-
|'''             සිතියම'''
|-
|colspan="2" |[[ගොනුව:250px-NZL_orthographic_NaturalEarth.svg.png]]
|-
|'''අගනුවර සහ විශාලම නගරය'''
|වෙලින්ග්ටන්, ඕක්ලන්ඩ්
|-
|
|දකුණු අක්ෂාංශ 41 170 නැගෙනහිර දේෂාංශ 174 27'
|-
|'''රාජ්‍ය භාෂාව'''
|ඉංග්‍රීසි 98%, වෘබ්ර් 4.2%, නවසීලන්ත සළකුණු භාෂාව 0.6%
|-
|'''ජන වර්ග'''
|78% යුරෝපිය / වෙනත්, 14.6% මාඕරි, 9.2% ආසියානු, 6.9%,පැසිෆික් ජනතාව
|-
|'''රාජ්‍ය'''
|පාර්ලිමේන්තු ප්‍රජාතන්ත්‍රය හා ව්යවස්ථාමය රාජාණ්ඩුව
|-
|'''රුජින'''
|II වන එලිසබෙත් රුජින
|-
|'''අගමැති'''
|ජෝන් කී
|-
|'''කථානායක'''
|ආචාර්ය ලොක්වුඩ් ස්මිත්
|-
|'''අගවිනිසුරු'''
|ඩේම් සියන් එලියාස්
|-
|'''නිදහස'''
|ඔස්ට්‍රේලියාව සිට
|-
|'''ස්වයං රාජ්‍යය'''
|1 දෙසැම්බර් 1973
|-
|'''නිදහස'''
|එක්සත් රාජධානිය සිට
|-
|'''පළමු පාර්ලිමේන්තුව'''
|25 මැයි 1864
|-
|'''ව්‍යවස්ථාව 1986'''
|13 දෙසැම්බර් 1986
|-
|'''         වර්ග ප්‍රමාණය'''
|-
|'''එකතුව'''
|වර්ග කිලෝමීටර 268.021 වර්ග සැතපුම් 103 483
|-
|'''ජලය (%)'''
|2.1
|-
|'''            ජනගහනය'''
|-
|'''2010 තක්සේරුව '''
|4 365 027
|-
|'''2007 ජන සංගණනය '''
|4 027 947
|-
|'''ඝනත්වය'''
|16.1/ Km2 / 41.6 / sq mi
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (PPP)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 115 809 බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 27 083
|-
|'''දළ දේශීය නිෂ්පාදිතය (GDP) (සාමාන්‍ය)'''
|2008 තක්සේරුව
|-
|'''එකතුව'''
|ඩොලර් 128.409 බිලියන
|-
|'''සාමාන්‍ය'''
|ඩොලර් 4 116
|-
|'''ගිනි (1997)'''
|36.2 (මධ්‍ය)
|-
|'''මානව සංවර්ධන දර්ශකය (HDI) (2009)'''
|0.950 (ඉතා ඉහළ)
|-
|'''මුදල්'''
|නවසීලන්ත ඩොලර් (NZD)
|-
|'''මං තීරුව'''
|වම
|-
|'''අන්තර්ජාල TLD'''
|.nz
|-
|'''දුරකථන සංකේත'''
| +64
|}
]]
නවසීලන්තය දූපත් රටක් වන අතර, පැසිෆික් මුහුදේ මෙහි මුලික බිම් දෙකක් වන උතුරු දූපත හා දකුණු දූපත පිහිටා ඇත. මෙහි බොහෝ කුඩා දූපත් අතර ස්ටුවර්ට් දූපත, රනියුරා සහ චැතැම් දුපත් විශේෂ ස්ථානයක් ගනී. ස්වදේශී මයෝරි වරුන්ගේ භාෂාව වන්නේ අයෝට්යාරෝෂාය. නවසීලන්ත රාජධානියට තැන් දුපත්, නියු, ටොකෙලාඕ, රොස් අයත් වේ. නවසීලන්නය පිහිටියේ කි.මි. 2000 (සැතපුම් 1250) ගිණිකොණින් ඔස්ට්‍රේලියාවට, ටැස්මන් මුහුද හරහාය. එහි උතුරට වන්නට ඇති ලඟම අසල්වැසියන් වන්නේ කැලඩෝනියා, ෆිජි සහ ටොන්ගාය. නවසීලන්තය හුදෙකලා කාලසීමාව තුල විශාල සත්ව ගහනයක් වන පක්ෂීන් වර්ධනයක් ඇති විය. සමහර සතුන්, පක්ෂීන් මිනිසුන්ගේ පැමිණීමත් සමඟ වඳ වී ගියේය. එහි ජනගහනයෙන් බහුතරයක් යුරෝපාසම්භවයක් සහිත පිරිසක් සහ ස්වදේශී මයොරි ජාතිකයන් සුළු පිරිසකගෙන්ද සමන් විතය. ආසියානු හා මයෝරි නොවන හොලිකේෂින්වරුන් ද විශේෂීත සුළු කොටසකි. පොදුවේ භාවිතා වන භාෂාව වන්නේ ඉංග්‍රීසිය. නවසීලන්තය දියුණු වු රටක් වන අතර, එය අන්තර්ජාතික වශයෙන් මානව සංවර්ධනය, ජිවන ම්ටටම, ජිවිතාපේක්ෂාව, සාක්ෂරතාවය, අධ්‍යාපනය, සාමය, සෞභාග්‍යය, ආර්ථික නිදහස, ව්‍යාපාර යහපාලනය, දුෂණය අඩු බව, මාධ්‍යය නිදහස සහ සිවිල් වගකීම් හා දේශපාලන අයිතිය ඉතා ඉහළ මට්ටමක ඇත. එහි නගර ද ලෝකයේ රටවල් අතර ජීවත් විමට සුදුසුම නගර අතර වේ. එලිසබෙත් රැජින එහි පාලනය ගෙන යන අතර චාරිත්‍රානුකූල ආණ්ඩුකාරවරයකු අමතර බලය අත්කර ගෙන ඇත. රැජිනට සැබෑ දේශපාලන බලයක් නොමැති අතර ඇය එරටේ සංකේතයකි. දේශපාලන බලය ප්‍රජාත්‍රාන්තිකව තෝරාගත් නවසීලන්ත පාර්ලිමේන්තුව යටතේ අගමැතිවරයෙකු යටතේ පාලනය වේ.
 
"https://si.wikipedia.org/wiki/නව_සීලන්තය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි