"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
29 පේළිය:
==කාල විරෝධය==
චිත්‍රයෙහි [[දොඩම්]] ඉතා පැහැදිලි ලෙසින් පෙනෙන්නට ඇති අතර ප්‍රවීණයන් දක්වා ඇත්තේ ඒවා එසේ පැවතීම [[කාල විරෝධය|සිද්ධි වාචක දෝෂයක්]] බවයි. ඉතිහාසඥයන් දක්වා සිටින්නේ [[ඉන්දියානු අර්ධද්වීපය|ඉන්දියානු අර්ධද්වීපයෙන්]] යුරෝපය වෙත [[නෙදර්ලන්තය|ලන්දේසි]] නැවියන් විසින් දොඩම් රැගෙන විත් ඇත්තේ ක්‍රි.ව. 15වන සියවසේහිදී බවයි. මෙය හා සසඳන කල්හී අවසාන භෝජන සංග්‍රහය ආශ්‍රිත සිදුවීම් සිදුවී ඇත්තේ මෙයට සියවස් බොහෝ ගණනකට පෙරදීය.<ref>Anachronism Examples in Literature http://www.buzzle.com/articles/anachronism-examples-in-literature.html</ref>
 
==මාධ්‍යය==
ලෙනාඩෝ ඩා වින්සි ''අවසාන භෝජන සංග්‍රහය'' සිත්තම් කලේ වියලි බිත්තියක මිස තෙත [[බදාමය|බදාම]] මත නොවන හෙයින්, එය නියමාකාරයෙන්ම [[බිතු සිතුවම|බිතු සිතුවමක්]] නොවෙයි. සිත්තරා සිතුවමෙහි යෙදෙන කල්හී බිතු සිතුවමක් වෙනස් කල නොහැකි බැවින්, ලෙනාඩෝ විසින් මෙය සඳහා භාවිතා කල උපක්‍රමය වූයේ ගල් බිත්තිය [[ගල් තාර (රෙසිනය)|ගල් තාර]], [[ජෙස්සෝ]] සහ [[මාස්ටික් (ශාක රෙසිනය)|මාස්ටික්]] ස්ථරයකින් අවුරා , ඉන්පසුව මෙම පිරිවැසුම් ස්ථරය මත [[ටෙම්පරා]] භාවිතයෙන් සිත්තම් කිරීමයි. භාවිතා කල මෙම ක්‍රමවේදය නිසාවෙන්, ලෙනාඩෝ විසින් එය නිම කර වසර කිහිපයකින් කෘතිය වියැකීම ඇරඹිනි.
 
''අවසන් භෝජන සංග්‍රහය'' සිතුවමෙහි මුල් කාලීන පිටපත් දෙකක් තුබූ බවද, ඒවා බොහෝ ලෙසින් ලෙ‍නාඩෝගේ සහායකයාගේ කෘතීන් විය හැකි බවද දැනගන්නට ඇත. මෙම පිටපත් වල ප්‍රමාණය මුල් කෘතිය තරම්ම වන අතර, අගනා මුල් විස්තර තවමත් පිළිඹිබු කරමින් නොවියැකී පවතියි.<ref>{{උපන්‍යාස වෙබ්| title=ලාස්ට් සපර් (ලෙනාඩෝගේ කෘතියෙහි පිටපත) | url=http://www.universalleonardo.org/work.php?id=572 | publisher=යුනිවසටි ඔෆ් දි ආර්ට්ස්, ලන්ඩනය| accessdate=2008-08-11}}</ref>
 
==සටහන්==