"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
24 පේළිය:
එක කාල‍යේ සිට අවසන් භෝජන සංග්‍රහයේ අනෙක් පොදු නිරූපණයන් සමඟ, ලියනාඩෝ විසින් භෝජන සංග්‍රහයේදී මේසයේ එක් පැත්තක වාඩි වීම පිළිබඳ මත වාදය පිළිගත්තේය. එම නිසා ඔවුනගෙන් එකදු පුද්ගලයෙකු හෝ අපට පිටුපා නොමැත. කොහොම වුවත් බොහෝ පෙර නිරූපණයෙහි ජුදාස්ව ජේසුතුමන් හා අනෙකුත් අපෝස්තුළුවරුන්ගෙන් වෙන් කර තනිවම වි‍රුද්ධ පැත්තෙහි නිරූපණය කර තිබේ. තවත් ක්‍රමවේදයක් නම් ජුදාස් හැරුණු කොට අනෙක් සියලු අපෝස්තුළුවරුන් වටා වලල්ලක් ඇද තිබීමයි. ලියනාඩෝ ජුදාස්ව ඡායාවන් දෙසට නැඹුරු වී ඇති ආකාරයෙන් නිර්මාණය කරමින් ඊට භාවාත්මක හා තාත්වික බලපෑමක් ඇති කරයි. තවද ඔහු තාත්වික හා මනෝ විද්‍යාත්මකව ජුදාස් ජේසුතුමන් පාන් අතට ගන්න මොහොතේම පාන් ගැනීමේ හේතුව පැහැදිලි කර ඇති අතර එය නිවැරදිවම ජේසුතුමන් විසින් පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ ‍මොහොතේම සිදුවේ. ජේසුතුමන් ඔහුගේ වම් පැත්තෙහි සිටින ශාන්ත තෝමස්ට හා ජේම්ස්ට මෙය දන්වන ආකාරය පෙන්නුම් කරන අතර එහි දී ජේසුතුමන් ඔවුන් ඉදිරි ඇති පාන්වලට අත දික් කරන්නට ඔවුන් පිළිකුළ දනවමින් මෙයට ප්‍රතිචාර දක්වයි. ජුවාම් සහ පේදුරුගේ සංවාදය වෙන අතකට හරවමින් ජුදාස් පාන් කෑල්ලක් වෙතට ළඟා වෙයි. ජේසුතුමන් ද ඔහුගේ දකුණු අත එය දෙසට දිගු කරයි. සියලුම කෝණයන් සහ ආලෝක සැපයීම් කිතු තුමන් දෙසට අවධානය යොමු කර ඇත.
 
මෙම සිතුවමේ අංක 3ම යොමු වූ විවිධ සම්බන්ධකම් අඩංගු වේ. එය ශුද්ධ ත්රි ත්වයට දත්‍රිත්වයටද ඉඟි ඉදිරිපත් කෙරේ. සඟයන්අපෝස්තුළුවරුන් දොලොස් දෙනා ද 3 බැඟින් වූ කණ්ඩායම් වශයෙන් වෙන් කරවා ඇත. ජේසුස් වහන්සේ පිටුපස කවුළු 3ක් ඇත. ජේසුස් වහන්සේගේ ශරීරය ද ත්රිවකෝණයකත්‍රිකෝණයක හැඩයක් ගනී. එහි අංක 3 සම්බන්ධකම් රාශියක් එහි තිබුණත් සිතුවම නරක් වීම් නිසා ඒවා විනාශ වී ගොසින්ය.