"අවසන් රාත්‍රී භෝජන සංග්‍රහය (ලියනාඩෝ)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
22 පේළිය:
• මැතිව් ජූඩ් තඩස් සහ සයිමන්, මනස් සෘෂ්ටිකයා අවසන් තුන්දෙනෙකුන් යුත් කණ්ඩායමයි. ජූඩ් තඩස් සහ මැතිව් යන දෙදෙනාම සයිමන් දෙසට හරවා තිබෙන්නේ සයිමන්ට ප්‍රශ්නයට පිළිතුරක් සොය‍ාගත හැකි දැයි යන අදහසින් විය හැකිය.මෙම නම් සියල්ල චිත්‍ර ඉතිහාසඥ විසින් ස්ථිර කළේය. දහනව වන සියවසේ දී ඔවුන්ගේ නම් ඇතුළත් අත් පිටපතක් ලියනාඩෝ වා වින්සිගේ සටහන් පොත් පිටුව 232) සොයා ගන්නා ලදී. මෙය සොයා ගැනීමට ප්‍රථම හොඳින්ම හඳුනා ගනු ලැබුවේ ජුදාස්, පේදුරු, ජුවාම් සහ ජේසුස් වහන්සේ පමණි.
 
එක කාල‍යේ සිට අවසන් භෝජන සංගහ්රටයේසංග්‍රහයේ අනෙක් පොදු නිරූපණයන් සමඟ, ලියනාඩෝ විසින් භෝජන සංග්රේහයේසංග්‍රහයේදී දී මේසයේ එක් පැත්තක වාඩි වීම පිළිබඳ මත වාදය පිළිගත්තේය. එම නිසා ඔවුනගෙන් එකදු පුද්ගලයෙකු හෝ අපට පිටුපා නොමැත. කොහොම වුවත් බොහෝ පෙර නිරූපණයෙහි ජුදාවජුදාස්ව ජේසුතුමන් හා අනෙකුත් සඟයන්ගෙන්අපෝස්තුළුවරුන්ගෙන් වෙන් කර තනිවම වි‍රුද්ධ පැත්තෙහි නිරූපණය කර තිබේ. තවත් ක්රයමවේදයක්ක්‍රමවේදයක් නම් ජුදාජුදාස් හැරුණු කොට අනෙක් සියලු සඟයන්අපෝස්තුළුවරුන් වටා වලල්ලක් ඇද තිබීමයි. ලියනාඩෝ ජුදාවජුදාස්ව ඡායාවන් දෙසට නැඹුරු වී ඇති ආකාරයෙන් නිර්මාණය කරමින් ඊට භාවාත්මක හා තාත්වික බලපෑමක් ඇති කරයි. තවද ඔහු තාත්වික හා මනෝ විද්යාිත්මකවවිද්‍යාත්මකව ජුදාජුදාස් ජේසුතුමන් පාන් අතට ගන්න මොහොතේම පාන් ගැනීමේ හේතුව පැහැදිලි කර ඇති අතර එය නිවැරදිවම ජේසුතුමන් විසින් පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ මොහොතේම පාවා දෙන්නා විසින් කරනු ලබයි. අනාවැකිය ඉදිරිපත් කළ ‍මොහොතේම සිදුවේ. ජේසුතුමන් ඔහුගේ වම් පැත්තෙහි සිටින ශාන්ත තෝමස්ට හා ජේම්ස්ට මෙය දන්වන ආකාරය පෙන්නුම් කරන අතර එහි දී ජේසුතුමන් ඔවුන් ඉදිරි ඇති පාන්වලට අත දික් කරන්නට ඔවුන් පිළිකුළ දනවමින් මෙයට ප්රමතිචාරප්‍රතිචාර දක්වයි. ජෝන්ජුවාම් සහ පීටර්ගේපේදුරුගේ සංවාදය වෙන අතකට හරවමින් ජුදාජුදාස් පාන් කෑල්ලක් වෙතට ළඟා වෙයි. ජේසුතුමන් ද ඔහුගේ දකුණු අත එය දෙසට දිගු කරයි. සියලුම කෝණයන් සහ ආලෝක සැපයීම් කිතු තුමන් දෙසට අවධානය යොමු කර ඇත.
 
මෙම සිතුවමේ අංක 3ම යොමු වූ විවිධ සම්බන්ධකම් අඩංගු වේ. එය ශුද්ධ ත්රි ත්වයට ද ඉඟි ඉදිරිපත් කෙරේ. සඟයන් දොලොස් දෙනා ද 3 බැඟින් වූ කණ්ඩායම් වශයෙන් වෙන් කරවා ඇත. ජේසුස් වහන්සේ පිටුපස කවුළු 3ක් ඇත. ජේසුස් වහන්සේගේ ශරීරය ද ත්රිවකෝණයක හැඩයක් ගනී. එහි අංක 3 සම්බන්ධකම් රාශියක් එහි තිබුණත් සිතුවම නරක් වීම් නිසා ඒවා විනාශ වී ගොසින්ය.