"ගව කිරි ආශ්‍රිත නිෂ්පාදන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
1 පේළිය:
== පටුන ==
 
 
 
01 කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ හැඳින්වීම
 
02 ලෝකයේ කිරි නිෂ්පාදනයේ ස්වභාවය
 
03 ශ්‍රී ලංකාවේ කිරි නිෂ්පාදනයේ සාම්ප්‍රදායක පසුබිම
 
04 පශ්චාත් යටත් විජිත අවධිය තුළ ශ්‍රී ලංකාවේ කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පරිභෝජනය
 
05 ශ්‍රී ලංකා‍වේ කිරි නිෂ්පාදනය පිළිබඳ ආර්ථික විශ්ලේෂණයක්
 
06 සාරාංශය හා නිගමනය
 
07 ආශ්‍රිත ග්‍රන්ථ නාමාවලිය
 
[[ගොනුව:Holstein_cows_large.jpg‎|400px]]
 
== කිරි හා කිරි ආශ්‍රිත නිෂ්පාදන පිළිබඳ හැඳින්වීම ==
කිරි ධාන්‍ය වලට පමණක් දෙවැනි වන ආහාරයකි. එහත් ධාන්‍ය හා වෙනත් ආහාර ද්‍රව්‍ය වලට නොමැති විශේෂිත වු ලක්ෂණ කිරිවලට පමණක් හිමිවී ඇත.එනම් කිරි ස්වභාව ධර්මයා විසින්ම සකසන ලද ආහාරයක් වීමයි.කිරිවල අපට අවශ්‍ය සියලූම පෝෂණයන් නියමිත ප්‍රමාණයෙන් ති‍බෙනවා. පමණක් නොව ඒවා පහසුවෙන් ශරීරගත වී ජීර්ණ කරගැනීමේ හැකියාවෙන්ද යුක්තය. කිරිවලින් ඉතා ජනප්‍රය වෙනත් නිෂ්පාදනයන් රාශියක්ම සාදාගත හැක. එය සෑම රටකම සිටින විවිධ ජාතීන් පරිභෝජනය කරනු ලබන පොදු ආහාරයක් වී ඇත. වෙනත් බොහෝ ආහාරද්‍රව්‍ය වලට තිඛෙන තහංචි කිසිවක් කිරිවලට නැත. ලෝකයේ පරිභෝජනය කරන කිරි වැඩි ප්‍රමාණයක් ගනු ලබන්නේ වමාරා කන සතුන් “වන ගව, මී ගව,එළු, බැටළු ගව හා ඔටුවන්ගෙන් ය”.
"https://si.wikipedia.org/wiki/ගව_කිරි_ආශ්‍රිත_නිෂ්පාදන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි