"විෂ්ණු" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු විෂ්ණු - විෂ්ණු අවතාර යන්න විෂ්ණු දෙවි වෙත ගෙන යන ලදි
සුළුNo edit summary
7 පේළිය:
# කර්ම
# මළ්‍යා
# නරසිම්හ - මිනිස්, සිංහ ස්වරැපයෙන්ස්වරුපයෙන්
# වාමන - මනාව නොවැඩුනු සාමාන්‍ය ස්වරෑපයෙන්ස්වරුපයෙන් වෙනස් බුහ්මබ්‍රහ්ම පූජකයෙක්
# පරාෂුරාමා - ''ත්‍රීත යුගය" හි දක්නට ලැබෙන පොරොවක් අතින් ගත් රාමා
# රාමා - ශ්‍රී රාමචන්ද්‍ර නම් ආයෝධ්‍යා හි රජ සහ කැමරැකැමරු
# ක්‍රිෂ්ණා - (කාල වර්‍ණ සහ ආකර්ෂණිය දෘෂ්යෙන්දෘෂ්‍යයෙන් යුතු)
ඔහුගේ සොහොයුරා වූ බාලරාමා සමග ද්වපර යුගයෙහි දක්නට ලැබෙයි. බුදුරදුන් ගැන හෝ සියළුම අවාතාරවල ප්‍රභවය ලෙස ක්‍රිෂ්ණා පිළිගෙන ඇති සමහර ලේඛනවල බාලරාම අට වෙනි හෝ නව වෙනි අවතාරය ලෙස සදහන් කර ඇත. සම්‍යක් භගයන් යන මෙම අදහස් භගවතා, ගෞද්‍යා මාලකාය්‍ය සහ නිබර්ක සම්බ්‍රධායන්ට අයත් වේ.
 
# ශ්‍රී නිවාස - වෙන්කනේෂ්වර නමින් විශේෂයෙන් දක්වා ඇති ධානයට අධිපති ලක්ෂිමි සමග වෙසෙයි කලියුගයෙහි ‍වෙසෙයි
# කල්කි - (සදාකාලික, කාලය ‍හෝ නිෂ්ඵල ආකාර්්‍යක්ෂමතාවආකාර්යක්ෂමතාව බැහැර කරන යන අර්ථයෙන් යුක්ත ) මොහු කලියුගය අවසාන භාගයේ දක්නට ලැබෙන බව කියවේ. වර්තමානයේ අපි වෙසෙන්නේ එම යුගයේ වේ.
ඉහත දැක් වූ සමහර ග්‍රන්ථවල දස අවතාර අතර 'හයග්‍රීම' යන නමක් ද දක්නට ලැබේ.
මේ හැරැනුහැරුනු විට 'ශ්‍රිමද්භගවනම්' ග්‍රන්ථයේ පළමු කාණ්ඩයේ 3වන පරිච්‍ඡේදයෙහි වෙනත් අවතාර 22 ක් ගැනද සදහන් වේ. නොසිදෙනනොසිඳෙන දිය උල්පතකින් සෑම දෙමටදෙසමට ගලායන දිය ධාරා රැසක් මෙන් විශ්ණු දෙවියන්ගේ අවතාර ප්‍රමාණයද අපමන බවද එහි සදහන් වේ.
 
ජලජ ක්ෂුද්‍ර ජිවින්ගෙන් ගොඩ බිමෙහි උරග වර්‍ග හා ක්ෂිරපායි සතුන් බිහිවිම සමග විවිධ ජිවින් පරිනාමය විමට ආදාල ඩාර්වින්ගේ පරිණාම වාද න්‍යාය සමගමෙමසමඟ මෙම දස අවතාර සංකල්පය ගැලපෙන බව දැක්වෙන බොහෝ විග්‍රහයය ඉදිරිපත් ව ඇත.
"https://si.wikipedia.org/wiki/විෂ්ණු" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි