"ප්‍රකාශ තන්තු" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු →ඉතිහාසය |
edit |
||
1 පේළිය:
[[ගොනුව:Fibreoptic.jpg |thumb|ප්‍රකාශ තන්තු ]]
'''ප්‍රකාශ තන්තුවක්''' යනු
පූර්ණ අභ්‍යන්තර පරිවර්ථනය මඟින් ප්‍රකාශ තන්තුවේ හරය තුළ ආලෝකය පවත්වා ගැනේ. මෙය තන්තුව ක්ශුද්‍ර තරංග රඳවාගෙන සිටින හා ප්‍රවාහනය කරන ලෝහ නලයක් ලෙස ක්‍රියා කිරීමට හේතු කාරක වේ.බොහෝ ව්‍යාප්ති මාර්ග හෝ තීර්යයක් ආකාර සඳහා සහාය වන තන්තු බහුවිධ ආකාර තන්තුලෙස හැඳින්වේ. බහුවිධ ආකාර තන්තුවලට සාමාන්‍යයෙන් විශාල විෂ්කම්භයක් සහිත හරයක් තිබෙන අතර කෙටිදුර සන්නිවේදන සම්බන්දතා සඳහා හෝ වැඩි බලයක් සම්ප්‍රේෂණය කළයුතු අවස්ථා සඳහා යොදා ගනී.තනි ආකාර තන්තු 200mට වඩා දිග ,බෙහෝ සන්නිවේදන සම්බන්ධතා සඳහා යොදා ගනී.
|