Content deleted Content added
No edit summary
සුළු robot Adding: en:Comb; cosmetic changes
1 පේළිය:
[[Imageගොනුව:Comb.png|thumb|200px|පනාව]]
[[Fileගොනුව:Punjabi Comb.JPG|thumb|right|200px|පන්ජාබයේ ලී පනාව]]
පනාව යනු කොන්ඩය හෝ කෙදි සහිත දෑ කෙලින් පිහිටුව ගනීමට සහ පිරිසිදු කිරිමට යොද ගන්න උපකරනයකි.පනාව අවුරුදු 5000 පමන පෑරනි [[ඉරාන|පර්සියානු]] භන්ඩ අතර සොයාගැනිමට පුරාවිද්‍යාඥවරුන් සමත්වී අත.
 
== විස්තරය ==
පනව ද්‍රව්‍ය බොහොමයකින් සාදා ගත ඇති අතර වැඩිපුරම සාදා අත්තේ ලීයෙන් සහ ප්ලස්ටික් වලින්ය.ඇත් දල සහ කැස්බෑ ලෙලි වලින් සෑදු පනාවන් කාලයකදි ප්‍රසිද්දව පැවති අතර සත්ව හින්සනය නිසාවෙන් භාවිතය අඩුවිය.දැව වලින් සදනු ලබන පනාවන් බොක්ස් දැව වලින් සඩ ඇති අතර චෙරි දැව සහ අනෙකුත් දැව යොදා ගනු ලැබේ.තත්වය ඉහල ලී පනාවන් අතින් සැදු සහ නිමකර පනාවන්ය.
 
[[Hairbrush|කොන්ඩ පනාව]] සාමන්‍යන් විශාල පනාවක් වේ.සාමන්‍යන් කොන්ඩ පනාව කොන්ඩය සකසීමට හා ලස්සන කරගැනීමට යොදා ගනි.
 
== භාවිතය ==
[[Fileගොනුව:Indian antique comb.jpg|thumb|ඉන්දියනු යකඩ කොන්ඩය සකසීමට භාවිතා කර පනාව,කුරුලු මුහුනත් දෙකකින් යුක්තය.මෙහි මැද ඇති මුඩිය ගැලවීමෙන් එහි ඇති සුවද විලවුන් පනාවෙ දැති මගින් කොන්ඩය සහ හිස තෙත් කරගත හැක.]]
පනාව බොහෝ කර්යයන් සදහා යොදා ගනු ලැබේ.දිගු කෙස් වල ආරක්ෂාව සහ කෙලින් තබා ගැනීමට,කෙස් කලබ ලස්සන කිරීමට,ආභරනයක් ලෙස,කෙස් වෙන්කර ගනීමට[[dreadlock|ඩෙඩ්ලොක්]] හො හිස මත තොප්පිය රදවා ගනීමට[[kippah|කිප්පා]] යොද ගෙන ඇත.ස්පාක්ගයේ මන්තිල්ලයෙහි [[Peineta|පයීනීතා]] විශාල අලන්කාරවත් අභරනයක් ලෙස රදව ඇත.
 
16 පේළිය:
[[police|රහස් පරීක්ෂණ හා අපරාධ පරීක්ෂණ]] වලදී ජීවත්ව සිටින ෙහා් මියගිය අයෙගා්් පනාවන් භාවිතෙයන් ඔවුන්ෙග් අනන්‍යතාව,ෙසෞඛ්‍යය හා විෂ රසායන විද්‍යාව ෙසායා ගත හැක
 
== සංගීතය සැපයීම ==
ගසක කොළයක් හෝ කඩදාසි කැබල්ලක් පනාවෙහි එක පැත්තකින්ද, අනිත් පැත්තෙන් කටින් කුඩා හඩක් නිකුත් කිරීමෙන්ද සංඛ්‍යාතය ඉතා ඉහළ නැංවිය හැක.එමෙන්ම එයින් නිකුත් වන තරන්ග මාලාවෙහි හඩෙහි උස් පහත් බව හ ඩ්වනි ගුනය මුකයේ කුහරය මගින් වෙනස් කරගත හැක.
 
[[kazoo|කසූ]] යන සන්ගීත භන්ඩයටත්,[[lamellophone|ලැමලොපොන්]] යන සන්ගීත භන්ඩයටත් සමාන හඩක් නිකුත් කිරීමට පනාවට හැක.පනාවෙ දති වල ප්‍රසන්වාද ගුණයෙන් යුක්ත වන්නෙ එහි අති දැති වල අනන්‍ය ප්‍රමනයත් එහි හැඩයත් නිපදවා ඇති ද්‍රව්‍යත් සමගය.පනාවේ ඇති එකිනෙකට සමාන නැති දති වලින් එකිනෙකට වෙනස් නාද නිකුත් කරයි,මෙය පසු කලයෙදි [[thumb piano|තම්බ් පියනො]] සහ [[musical box|සන්ගීත පෙට්ටියට]] යොදගෙන ඇත.
 
== අප්‍රිකා පනාව ==
[[Fileගොනුව:Comb Ashanti Ceramic AMR 1974 02.JPG|ඇශන්ටි පනාව- අප්‍රිකා පනාව|70px|left|thumb]]
ෙමහි ඈති වුන දැතිි වලින් යුක්ත වේ. කැරලි ගසුන කොන්ඩ වලට භාවිත කරය්.1970දී මෙය හිස ආභරණයක් ලෙසද භවිත කර ඇත.
 
== උකුණු පනාව ==
[[Fileගොනුව:HMB Läusekamm Jungsteinzeit.jpg|thumb| [[Stone Age|ගල් යුගයේ]]උකුනු පනාව.]]
 
"[[උකුණු]] පනාව" හා "[[ලේඩි]] පනාව" විේෂශෙයන් [[මහේක්ෂ]] [[පරෙපාෂිතයන්]] ඉවත් කිරීමට හා ඉන් ඇතිවන හානි වළක්වා ගැනීමට භාවිත කරය්.ලේඩ ඉවත් කිරීමට තරම් හීනි දැති ඇති පනාවකි. සමහර උපමා වලදී "හීනි පනාවක් වෙග" යන්න භවිත කරනේන ඉතා සූක්ෂම ෙලස වැඩක් කල විටය."හීනි දැති පනාව" පසු කාලීනව "හීනි පනාව" බවට ව්යවහාරයට ගැනුනි.
 
== සනීපාරක්ෂාව ==
එකම පනාව යොදා ගනීම [[පරපෝෂිත]] අසාද්මිකත ඇති කල හැක. එක පුද්ගලයෙක් භාවිතා කල පනාවක පරපෝෂිත බිත්තර රාශියක් හෝ සමහරවිට පරපෝෂිතයන් පවා සිටිය හැක.[[උකුණෝ]], [[මැක්කෝ]], [[කකුළුවෝ]], [[කීඩෑවූ]], දිලීර මින් කිහිපයකි
 
== පනා භාවිතා කරන්නන් ==
ජනගහනෙයන් පිරිමි 94%ත් වඩා වැඩියෙන් හා ගැහණු 98%ත් වැඩියෙන් දියුනු රටවල පනා භාවිත කරති. <ref>[http://www.hair-surgeon.com/ Hair-Surgeon] 99% මිනිසුන් පනාව සැම දිනයකදීම භවිත කරයි.</ref><ref>[http://www.ashleyandmartin.com.au/ Asley and Martin]</ref>.
ඉතිර ජනගහනෙයන්ි පනා භවිතා නොකරන්නන් බොහෝ විට තැරුණ කාලයෙදීම හිසෙකස් වැටීම, ෙකස් අවපැහැ වීම, හිස ෙකස් තඹ වීම වැනි ෙද්වල් වලට මුහුණ පාය්.<ref>[http://www.fabriccare.com.au/cart.php?target=product&product_id=293&category_id=65 Fabricare]</ref>.
 
== පින්තූර ==
<gallery>
File:MaryRose-combs.jpg|16 වෙනි සියවසයේ නෙවක හමුවු පනාවන්. ''[[Mary Rose]]''
45 පේළිය:
</gallery>
 
== References ==
{{Reflist}}
 
== External links ==
{{Wiktionary}}
* H Morewitz (2008), "A Brief History of Lice Combs", [http://nuvoforheadlice.com/lice_combs.htm Nuvoforheadlice.com]
* [http://www.theoriginof.com/combs.html TheOriginOf.com], (n.d.), "The Origin of Combs"
{{commons cat|Combs}}
 
[[Categoryප්‍රවර්ගය:Early musical instruments]]
[[Categoryප්‍රවර්ගය:Hairdressing]]
[[Categoryප්‍රවර්ගය:Toiletry]]
 
[[als:Kamm]]
62 පේළිය:
[[arc:ܡܣܘܪܩܐ (ܡܐܢܐ)]]
[[ay:Sanu]]
[[bjn:Suruy]]
[[bn:চিরুনি]]
[[br:Krib]]
[[cs:Hřeben]]
[[de:Kamm]]
[[esen:PeineComb]]
[[eo:Kombilo]]
[[es:Peine]]
[[fa:شانه]]
[[fr:Peigne de coiffure]]
[[kohe:מסרק]]
[[hi:कंघा]]
[[ht:Peny]]
[[id:Sisir]]
[[it:Pettine]]
[[heja:מסרק]]
[[jv:Jungkat]]
[[htko:Peny]]
[[la:Pecten]]
[[lt:Šukos]]
[[ms:Sikat]]
[[nl:Kam (verzorging)]]
[[nds-nl:Reikam]]
[[janl:Kam (verzorging)]]
[[no:Kam]]
[[nrm:Dêmêleux]]
[[pnb:کنگی]]
[[pl:Grzebień (przedmiot)]]
[[pnb:کنگی]]
[[pt:Pente]]
[[ro:Pieptene]]
[[qu:Ñaqch'a]]
[[ro:Pieptene]]
[[ru:Гребень]]
[[simple:Comb]]
Line 99 ⟶ 101:
[[uk:Гребінь]]
[[zh:梳]]
[[bjn:Suruy]]
"https://si.wikipedia.org/wiki/පනා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි