"ජූම්ලා" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
සුළු robot Adding: ml:ജൂംല
No edit summary
2 පේළිය:
ජූම්ල කියන්නේ දත්ත සමුදාය පද්ධතියක්.
 
කෙටියෙන්ම කිව්වොත් ජූම්ලා කියන්නෙ CMS (content management system )එකක්. ඒ කියන්නේ අපි ගොඩක් අය දන්න Wordpress, Drupal වගේ අපිට පහසුවෙන්න වෙබ් පිටු හදාගන්න පුළුවන් මෘදුකාංඟයක්.( ජූම්ලා ගැන වැඩි විස්තර දැන ගන්න ඕන නම් [[මෙතන|http://en.wikipedia.org/wiki/Joomla]] බලන්න ) [CMS|http://en.wikipedia.org/wiki/Content_management_system] එකක් කරන්නෙ අපේ website එකේ සියළුම දත්ත( content) ලිපි ,පින්තූර, සංගීත ,වීඩියෝ, ලිපිගොනු වගේ දේවල් පහසුවෙන්ම කළමණාකරනය කරලා දෙන එක. CMS එකක තියන ප්‍රධාන වාසිය තමයි අපිට මෙය භාවිතා කරන්න කිසිම විශේෂ තාක්ෂණික දැනුමක් අවශ්‍ය නොවීමයි. ජූම්ලා 1.0 සංස්කරණ මලාවේ 1.0 ට පසුව ආව අලුත්ම විශේෂාංග රාශීයක් එක්ක වර්ථමානයේ බහුලව භාවිතා කරන්නේ [ජූම්ලා 1.5 |http://www.joomla.org/download.html] සංස්කරණය.
පහත දැක්වෙන ඕනම ඝණයෙ වෙබ් අඩවි අපිට ජූම්ලා භාවිතා කරලා පහසුවෙන්න හදා ගන්න පුලුවන්
 
* පාසල් ආගමික ස්ථාන අඩවියන්
*රාජ්‍ය ආයතන අඩවියන්
*පුද්ගලික හෝ පවුලේ අඩවියන්
*ව්‍යාපාරික අඩවි
*ප්‍රවෘත්ති අඩවියන්
*ශාස්ත්‍රීය ජර්නල අඩවියන්
*ක්‍රීඩා අඩවියන්
*පණිවුඩ පුවරු
*වෙබ්-පදනමැති විද්‍යුත්-තැපෑල සේවාවන්
*සමාජ ජාලකරණ වෙබ් අඩවියන්
* තථ්‍ය-කාල කොටස් වෙළෙඳ පොළ දත්ත සපයන අඩවියන්
 
මේ හැමදෙයක්ම අපිට කරන්න පුලුවන් වෙන්නෙ විශේෂයෙන් ජූම්ලා 1.5 වල අපිට සපයලා තියන විශේෂාංග නිසා.දැන් අපි බැලුවොත් කොහොමද ජූම්ලා භාවිතා කරලා තමන්ගෙම කියලා හොද වෙබ් අඩවියක් හදා ගන්නෙ කියලා. ඒකට අපි ඉස්සෙල්ලම [ජූම්ලා 1.5 http://www.joomla.org/download.html] ස්ථාපනය කරගන්න ඕන. ජූම්ලා ස්ථාපනය කරන ප්‍රධාන ක්‍රම 2ක් තියනවා
 
1.Local host Installation:- මේ කියන්නේ තමන්ගෙම පරිගණකයේ ජූම්ලා ස්ථාපනය කරන එක.
 
2.Remote Host Installation :- ඒ කියන්නෙ අපිට අපේ වෙබ් අඩවිය හොසට් කරගන්න සේවා සපයන ආයතනයක හොසට් අවකාශයේ ජූම්ලා ස්ථාපනය කරන්න යනවා නම්, එතකොට අපි අපේ වෙබ් අඩවිය ස්ථාපනය කරන්නෙ අන්තර්ජාලය හරහා. මේ විදියට ජූම්ලා ස්ථාපනය කරන්න නම් ගොඩක් පහසුයි මොකද ගොඩක් හොසට් කරගන්න සේවා සපයන ආයතන එක කිලික් එකකින් ජූම්ලා ස්ථාපනය කර ගැනීමේ පහසුකම සපයනවා.නැත්නම් තමන්ගේ පරිගණකයේ ඉහත කිව්ව විදියට ස්ථාපනය කරගෙන හොසට් අවකාශට FTP client කෙනෙක් මගින් යොමු කරගන්න පුලුවන් .
මේ මොනවිදියට කරත් ජූම්ලා ස්ථාපනය කරන පරිගණකයේ තිබිය යුතු අවම අවශ්‍යතාවයන් කිපයක් තියනවා ඒවා තමයි..
 
* වෙබ් සවර් එකක්([Apache http://httpd.apache.org/] )
* දත්ත ගබඩාවක් ([MySQL http://dev.mysql.com/downloads/mysql/5.0.%20html])
* සවර් සයිඩ් ස්ක්‍රිප්ටින් භාෂාවක් ([PHP http://dev.mysql.com/downloads/mysql/5.0.%20html])
 
අපිට අපේ වෙබ් අඩවිය අපේම වෙබ් සවර් එකක් තුල ස්ථාපනය කරගන්න ඕන නම් එකට අපේ සවර් එක MySql, php එක්ක හැඩගස්වා ගන්න ඕන. අපි වෙන වෙනමApache, MySql, php ස්ථාපනය කරන්න ගියොත් ඇතිවෙන ලොකුම ගැටලුව තමයි හැඩගස්වා (Configure ) කරන එක . ඒක ටිකක් සංකීර්ණ නිසා මේ ප්‍රශනේට පිළිතුර තමයි මේ මෘදුකාංඟ තුනම (Apache, MySQL,PHP) එකට හැඩගස්වා එකට තියන පැකේජ් එකක් භාවිතා කිරීම.හරිම ලේසියෙන් අපිට මේ පැකේජ් එකක් ස්ථාපනය කරගන්න පුළුවන් වගේම ඉහත තුනේම කාර්යන් මැනවින් මෙය ඉටුකරනවා.දැන් පලමුව කරන්න තියෙන්නෙ පහතින් ගැලපෙන package එකක් තෝරාගෙන තමන්ගේ පරිගණකයට ස්ථාපනය කරගන්න එක.
 
* [WAMP for Windows http://www.wampserver.com/en/]
* [MAMP for Apple Mac OSX http://www.mamp.info/en/mamp.html]
* [LAMP for Linux (and other Unix) http://www.sph.umich.edu/csg/abecasis/LAMP/download/]
* [XAMPP Multi-platform –Mac Windows, Linux, Solaris, http://apachefriends.org/]
 
හරි දැන් තියෙන්නෙ ජූම්ලා ස්ථාපනය කරගන්න .ඒකට කරන්න තියෙන්නෙ අපේ දැන් ස්ථාපනය කරගත්තු පැකේජ් (ready made package ) සවර් එකේ root directory එකට ගිහින්( WAMP නම් www, XAMPP නම් htdoc) අපි බාගත කරගත්තු joomla 1.5.zip එක අන්සිප් (extract) කරන එක. ජූම්ලා තියෙන්නෙ .zip එකක් විදියට අපිට තියෙන්නෙ root directory එකට කරන්න අන්සිප් කරලා අපේ වෙබ් [බ්‍රව්සර් එක මගින් ස්ථාපනය කරගන්න http://charithdeshapriya.blogspot.com/2010/02/joomla-15-1-introduction-installation.html] විතරයි.
 
 
Line 13 ⟶ 48:
==බාහිර වෙබ් අඩ්වි==
*[නිල වෙබ් අඩ්විය-http://www.joomla.org]
* [සිංහලෙන් ඉගන ගමු http://charithdeshapriya.blogspot.com/search/label/joomla%201.5]
 
[[af:Joomla]]
"https://si.wikipedia.org/wiki/ජූම්ලා" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි