"ආසවනය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
137 පේළිය:
*නිස්සාරක ආසවනය. ආසවනය ඉදිරියේ මිශ්‍ර ‍කළ හැකි ඉහළ තාපාංක ඇති සාපේක්ෂව වාෂ්පශීලී නොවන හොදින් දියවන මිශ්‍රණයේ අනෙක් ද්‍රව්‍ය සමග ඇ‍සයොට්‍රෝප නොසාදන ලෙස අර්ථ දක්වා ඇත.
*ක්ෂණික වාෂ්පීකරණය (හෝ ආංශික වාෂ්පීකරණය ) යනු ආංශික වාෂ්පීකරණය අවකරණ උපාංගයක් හෝ අවකරණ කපාටයක් තුළින් වාෂ්ප පීඩනය අඩු කර ගනීමෙන් සංතෘප්ත කර ගනී. මෙම ක්‍රියාවලියේ සරලතම අංගයකි. සිසිල් ආසවනය යනු හිමායනය මගින් පවිත්‍රකරණය කිරීමේ ක්‍රමවේදයකි. මෙය වාෂ්පීකරණය වෙනුවට කරන්නකි. මෙය ඇත්තෙන්ම ආසවනය නොවේ එසේම ආසවනයේ මෙන් සමාන ඵල මෙහිදී නොසෑදේ. මෙම ක්‍රියාවලිය පිළිවෙලින් අයිස් බියර් හා අයිස් වයින්හි එතනෝල් හා සීනි අන්තර්ගත වැඩි බිම භාවිතා කරයි.
*Codistillation කොසිස්ටිලේෂන්සමාසවනය යනු මිශ්‍ර කිරීමේ හැකි‍යාවක් නොමැති සංයෝග මිශ්‍රණයක් ආසවනය කිරීමයි.
 
 
"https://si.wikipedia.org/wiki/ආසවනය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි