"සැකිලි සාකච්ඡාව:මද්‍යසාරමය පාන" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'මෙම සැකිල්ල තැනූ පරිශීලකයාගේ සිංහල භාෂා ප්‍රව...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
1 පේළිය:
මෙම සැකිල්ල තැනූ පරිශීලකයාගේ සිංහල භාෂා ප්‍රවීණත්වය අඩු මට්ටමක ඇති බව පෙනේ. ඒ මන්දයත් '''මධ්‍යසාරය''', '''නිශ්පාදනය''' ආදී වැරැදි වචන භාවිතා කිරීමයි. එම වැරැදි භාවිත නිවැරැදි කලෙමි. තුති. -- [[User:දොන් මැනුවෙල් තිවංකා|දොන් මැනුවෙල් තිවංකා/Don Manuel Thivanka ]] ([[User talk:දොන් මැනුවෙල් තිවංකා|talk]]) 11:59, 4 ඔක්තෝබර් 2010 (යූටීසී)
:සිංහල භාෂා ප්‍රවීණත්වය අඩු මට්ටමක ඇති මගේ වැරදි නිවැරදි කිරීම පිලිබඳව පිං. [[User:Singhalawap|Singhalawap]] ([[User talk:Singhalawap|talk]]) 17:27, 5 ඔක්තෝබර් 2010 (යූටීසී)
"https://si.wikipedia.org/wiki/සැකිලි_සාකච්ඡාව:මද්‍යසාරමය_පාන" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි
Return to "මද්‍යසාරමය පාන" page.