"ගණිතය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
9 පේළිය:
== නිරුක්තිය ==
''මැතමැටික්ස්'' යන ඉංග්‍රීසි වදන "විද්‍යාව,ඥානය හෝ ඉගෙනීම"යන අරුත් දෙන ග්‍රීක μάθημα (මැත්මා)සහ "ඉගෙනීමට ඇති ලෝලය" යන අරුත් දෙන ග්‍රීක μαθηματικός (මැතමැටිකෝස්) ආදියෙන් බිඳී ආවෙකි. එය පොදු රාජ්‍ය මණ්ඩලීය ඉංග්‍රීසි ව්‍යවහාරයේ ''මැත්ස්'' ලෙස ද උතුරු ඇමරිකා ඉංග්‍රීසි ව්‍යවහාරයේ ''මැත්'' ලෙස ද කෙටියෙන් භාවිත වෙයි.
== ඉතිහාසය ==
|