"කැන්වසය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
[[Image:Splined Canvas.jpg|250px|thumb|right|සිරවන ලෙස ඇදකොටඇද ඇති කැන්වස]]
 
'''කැන්වසය''' යනු අතිශයින් බැර-කර්තව්‍ය සඳහා භාවිතා කල හැකි [[චාම් වියමන|චාම්-ලෙස-වියනලද]] [[රෙද්ද|රෙදි වර්ගය]]ක් වන අතර [[රුවල|රුවල්]], [[කූඩාරම|කූඩාරම්]], [[විශාල මඩුව|විශාල මඩු]], [[උරපොදිය|උරපොදි]] ආදිය තැනීමටත්, හැඩිදැඩිබව අවශ්‍ය වෙනත් අවස්ථාවලදීත් භාවිතා කල හැක. සාමාන්‍යයෙන් තදින් ඇද සිත්තම් පෘෂ්ඨයක් වශයෙන්ද විලාසිතා අත්බෑග් සහ සපත්තු සඳහාද මෙහි භාවිතය ජනප්‍රිය බව කිව හැක.
"https://si.wikipedia.org/wiki/කැන්වසය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි