"දි.මු. ජයරත්න" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
tag speedy deletion
No edit summary
1 පේළිය:
{{db-g12|url=http://www.divaina.com/2010/04/22/news02.html}}
{{තොරතුරුකොටුව_ජනාධිපති
| name = දි. මු. ජයරත්න
Line 23 ⟶ 22:
| religion = [[බුද්ධාගම]]
|}}
දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයාවේ.
==කුඩාකාලය==
දිසානායක හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ආරච්චිලාගේ ගෙදර බණ්‌ඩාර මැණිකේ යන යුවළට දාව 1931 ජුනි මස 04 වැනි දින ලැබුණුඋපත පුතුට නම් තබන ලද්දේ දිලෑබිය. මු. ජයරත්න යනුවෙනි. පසුව [[ගම්පොළ]] [[දොලුව මහ විද්‍යාලය]]යෙන් මූලික අධ්‍යාපනය ලැබූ දි. මු. ඉන්පසුහා ගම්පොළ සහිරා විද්‍යාලයේ හා [[මහනුවර]] ගාන්ධි විද්‍යාලයේ සිය අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත.
==විවාහ දිවිය==
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා එම මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
 
== දේශපාලන ජීවිතයජීවිතයේ ආරම්භය==
 
1952 දී දි. මු. ජයරත්න මහතා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ [[ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක]] මහතා සමග එක්‌වූයේ 1952 දී පක්‌ෂයේ සමාරම්භයත් සමගමය. දේශපාලනයට ඒමට පෙර ගුරුවරයකු වූ හෙතෙම ඉනික්‌බිති උඩපළාත කඳුකර පහළ ගම් සභාවේ සභිකයකු ලෙස සිය දේශපාලන ජීවිතය අරම්භ කළේය.
== දේශපාලන ජීවිතය==
දි. මු. ජයරත්න මහතා ශ්‍රී ල.නි.ප. නිර්මාතෘ [[ඇස්‌. ඩබ්ලිව්. ආර්. ඩී. බණ්‌ඩාරනායක]] මහතා සමග එක්‌වූයේ 1952 දී පක්‌ෂයේ සමාරම්භයත් සමගමය. දේශපාලනයට ඒමට පෙර ගුරුවරයකු වූ හෙතෙම ඉනික්‌බිති උඩපළාත කඳුකර පහළ ගම් සභාවේ සභිකයකු ලෙස සිය දේශපාලන ජීවිතය අරම්භ කළේය.
==කුඩාකාලය==
දිසානායක හේරත් මුදියන්සේලාගේ පුංචිරාල සහ ආරච්චිලාගේ ගෙදර බණ්‌ඩාර මැණිකේ යන යුවළට දාව 1931 ජුනි මස 04 වැනි දින ලැබුණු පුතුට නම් තබන ලද්දේ දි. මු. ජයරත්න යනුවෙනි. පසුව [[ගම්පොළ]] [[දොලුව මහ විද්‍යාලය]]යෙන් මූලික අධ්‍යාපනය ලැබූ දි. මු. ඉන්පසු ගම්පොළ සහිරා විද්‍යාලයේ හා [[මහනුවර]] ගාන්ධි විද්‍යාලයේ සිය අධ්‍යාපනය සම්පූර්ණ කර ඇත.
==ගුරු වෘත්තීය ජීවිතය==
[[ගොනුව:Dm j1.jpg|200px|thumb|left| ශ්‍රී ලංකාවේ දාහතරවැනි අගමැතිවරයා ලෙස දිව්රුම් දුන් දි. මු. ජයරත්න මහතා වෙත ජනාධිපති මහින්ද රාජපක්‍ෂ මහතා අදාළ පත්වීම් ලිපිය පිළිගැන්වූ අයුරු සහ හිටපු අගමැති රත්නසිරි වික්‍රමනායක මහතා විසින් නව අගමැති දි. මු. ජයරත්න මහතා වෙත සුබපැතුම් පිරිනැමූ අයුරු. අතාවුද සෙනෙවිරත්න, මහාචාර්ය ජී. එල්. පීරිස්, නිමල් සිරිපාල ද සිල්වා, මහින්ද යාපා අබේවර්ධන යන හිටපු ඇමැතිවරුද උතුරු මැද පළාත් ප්‍රධාන ඇමැති බර්ටි ප්‍රේමලාල් දිසානායක මහතා ද මෙහි වෙති.ඡායාරූප - සුදත් සිල්වා]]
 
 
පාසල් අධ්‍යාපනය නිමාකළ හෙතෙම 1957 වසරේදී සිය මූලික අධ්‍යාපනය ලැබූ දොලුව මහා විද්‍යාලයේම ගුරුවරයෙකු වශයෙන් වෘත්තීය ජීවිතය ආරම්භ කළේය.ඉන්පසු
ගුරුවෘත්තියෙන් සමුගෙන [[තැපැල් දෙපාර්තමේන්තුව]]ට එක්‌ව දොලුව උප තැපැල් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සිය ඉරණම වෙත ළංවියකළාය.
 
ගුරුවෘත්තියෙන් සමුගෙන [[තැපැල් දෙපාර්තමේන්තුව]]ට එක්‌ව දොලුව උප තැපැල් ස්‌ථානාධිපතිවරයා ලෙස කටයුතු කළ ඔහු සිය ඉරණම වෙත ළංවිය.
 
==දේශපාලන ජීවිතය==
උඩපළාත1960 දී සිය දේශපාලන ජීවිතය අරඹමින්උඩපළාත කඳුකර පහළ ගම්සභා නියෝජිතයකු වූ හෙතෙම 1960 දී සිය දේශපාලන ජීවිතය අරඹමින්ය. ඔහු ගම්සභාපති ධුරයට ද පත්විය. පසුව මහනුවර දිස්‌ත්‍රික්‌ ගම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් ඉන් අනතුරුව සමස්‌ත ලංකා සම්සභා සම්මේලනයේ සභාපති ධුරයටත් පත්විය.
මෙලෙස දේශපාලනයේ පහළ තැනින් සිය දේශපාලන දිවිය ඇරඹූ ඔහු 1970 වසරේදී නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණින් ගම්පොළ ආසනයට තරග කර ජයග්‍රහණය කළේය.
 
1970 සිට 1977 දක්‌වා පැවැති [[සිරිමාවෝ බණ්‌ඩාරනායක]] මැතිනියගේ සමගි පෙරමුණු රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දක්‍ෂ කථිකයෙක්‌ද විය. 1977 දී පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු නැවතත් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්ව 1994 දක්‌වා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු පමණක්‌ නොව පෙරළිකාර මන්ත්‍රීවරයෙක්‌ ද විය.
මෙලෙස දේශපාලනයේ පහළ තැනින් සිය දේශපාලන දිවිය ඇරඹූ ඔහු 1970 වසරේදී නිදහස්‌ පක්‍ෂය නියෝජනය කරමින් සමගි පෙරමුණින් ගම්පොළ ආසනයට තරග කර ජයග්‍රහණය කළේය.
 
1970 සිට 1977 දක්‌වා පැවැති [[සිරිමාවෝ බණ්‌ඩාරනායක]] මැතිනියගේ සමගි පෙරමුණු රජයේ පාර්ලිමේන්තුව නියෝජනය කළ දක්‍ෂ කථිකයෙක්‌ද විය. 1977 දී පැවැති මහ මැතිවරණයෙන් පරාජයට පත්වූ ඔහු නැවතත් 1989 වසරේදී පාර්ලිමේන්තුවට තේරීපත්ව 1994 දක්‌වා විරුද්ධ පක්‍ෂයේ මන්ත්‍රීවරයෙකු පමණක්‌ නොව පෙරළිකාර මන්ත්‍රීවරයෙක්‌ ද විය.
 
1994 වසරේදී ඔහු නැවතත් පොදු පෙරමුණෙන් තරග කොට මහනුවර දිස්‌ත්‍රික්‌කයේ වැඩිම මනාපයෙන් පාර්ලිමේන්තුවට තේරී පත්විය.
 
ඔහු පොදු පෙරමුණු ඡන්ද ව්‍යාපාරයේදී පොලිස්‌ අත්අඩංගුවට පවා පත්විය. ජයරත්න මහතා පොලිස්‌ අත්අඩංගුවට පත්වූ අවස්‌ථාවේ වත්මන් ජනාධිපති [[මහින්ද රාජපක්‍ෂ]] මහතා එදා නීතිඥවරයකු වශයෙන් ඔහු වෙනුවෙන් පෙනී සිටියේය.
==ඇමැති ධුර==
*1994 පොදු පෙරමුණු රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් ඇමැති ධුරය
*2000 වසරේදී [[කෘෂිකර්ම]], ආහාර [[සමුපකාර]] ඇමැති ධුරය
*2003 දී තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරය
*2004 හා 2005 වසරවලදී එම ඇමැති ධුරයට අමතරව උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඇමැති ධුරය
*2007 වසරේදී වැවිලි කාර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්විය.
 
ජ්‍යෙෂ්ඨ ඇමැතිධුර ගණනාවක්‌ හෙබවූ දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු මෙන්ම පොදු ජන එක්‌සත් පෙරමුණේ මහ ලේකම්වරයා ද වේ.
පොදු පෙරමුණු රජයේ ඉඩම් කෘෂිකර්ම හා වන සම්පත් ඇමැති ධුරයට පත්වූ දි. මු. ජයරත්න මහතා 2000 වසරේදී [[කෘෂිකර්ම]], ආහාර [[සමුපකාර]] ඇමැති ධුරයටත්, 2003 දී තැපැල් හා විදුලි සංදේශ ඇමැති ධුරයටත්, 2004 හා 2005 වසරවලදී එම ඇමැති ධුරයට අමතරව උඩරට සංවර්ධන, ග්‍රාමීය ආර්ථික සංවර්ධන ඇමැති ධුරයටත් පත්විය. 2007 වසරේදී වැවිලි කාර්මාන්ත අමාත්‍යවරයා වශයෙන් පත්විය.
 
ජ්‍යෙෂ්ඨ ඇමැතිධුර ගණනාවක්‌ හෙබවූ දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකා නිදහස්‌ පක්‍ෂයේ ජ්‍යෙෂ්ඨ උපසභාපතිවරයෙකු මෙන්ම පොදු ජන එක්‌සත් පෙරමුණේ මහ ලේකම්වරයා ද වේ.
==විවාහ දිවිය==
අනුලා යාපා මහත්මිය සමග විවාහ දිවියට පත් දි. මු. ජයරත්න මහතාට හා එම මහත්මියට පුතෙකු හා දියණියන් දෙදෙනකු සිටිති.
 
අගමැතිවරයෙකු වූ ඩී. බී. විඡේතුංග මහතාගෙන් පසු කන්ද උඩරටින් බිහිවන දෙවැනි අග්‍රාමාත්‍යවරයා වන දි. මු. ජයරත්න මහතා ශ්‍රී ලංකාවේ 14 වැනි අග්‍රාමාත්‍යවරයා වශයෙන් ශ්‍රී ලංකා ඉතිහාසයට එක්‌වනු ඇත.
 
[[en:D. M. Jayaratne]]
"https://si.wikipedia.org/wiki/දි.මු._ජයරත්න" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි