"භෞමික ග්‍රහලෝක" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
No edit summary |
No edit summary |
||
1 පේළිය:
අපගේ සෞරග්‍රහ මණ්ඩලයේන් පිටත හමුවන ග්‍රහයන් බොහෝමයක් වායු යෝධයන් වේ. වායු යෝධයින් ප්‍රමාණයෙන් වඩා විශාල බැවින් ඒවා නිරීක්ෂණය කිරිමට පහසුය. කෙසේ නමුත් සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි ග්‍රහයින් ගණනාවක් ම භෞමික ග්‍රහයන් ලෙද හදුනාගෙන හෝ ඒ බව සැක කරන ඒ වා වේ.
සෞරග්‍රහ මණ්ඩලයෙන් පිටත පිහිටි භෞමික ග්‍රහයින් ප්‍රථම වරය සොයා ගනු ලැබුවේ. ඇලෙක්සැඩර් වොලිස්ක්සාන් විසිනි. භෞමික ග්‍රහයින් තිදෙනා Pulsar PsR B 1257 + 12 වටා භ්‍රමණය වන අරත ඒවා සතුව පෘථිවි ස්කන්ධයෙන් 0.02,4.3 සහ 3.9 ගුණයක ස්කන්ධයක් ඇත. ඒවා සොයා ගනු ලැබුවේ අහම්බෙනි. Pulsar හි රේඩියෝ නිකුත් කිරීම් වලට සිදු වු බාධාවීම නිසා මෙම ග්‍රහයන් හදුනා ගැනුනු අතර Pulsar චන්ද්‍රකාව වටා ඒවා භ්‍රමණය නොවුයේ නම් ඒවා කිසි දිනෙක සොයා නොගන්නට තිබුණි.
පළමු භෞමික ග්‍රහයා වන 51 Pegasib තාරකාවක් අවට දි සොයා ගැනුනු අතර එය ඉතා විශාල භෞමික ග්‍රහයකු බවට තාරකා විද්‍යාඥයින් ඇස්තමේන්තු කළේ 51 Pegasib තරම් තාරකාවකට ගලින් වෙන කිසිදු වායු යෝධයකුට සිටිය නොහැකි බව විශ්වාස කල බැවිනි. කෙසේ නමුත් HD 2094586 නම් එවැනිම භෞමික ග්‍රහයකුගේ විෂ්කම්භයන් මිනුම් කල විට පෙනී ගියේ මේවා ඇත්තෙන්ම වායු යෝධයින් බවයි.
2005 වසරේ ජුනි මාසයේදී
|