"බුධ ග්‍රහයාගේ පෘෂ්ටයේ භූ විද්‍යාව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
1 පේළිය:
 
බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරැගැඹුරු ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකය නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබද අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මතතීරණයමත තීරණය ‍වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරැම්තේරුම් ගෙන ඇතිග්‍රහයාඇති ග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මගින් මේ පිළිබදව දැනුම වැඩි දියුණු වනු ඇත. උදා (Spider) ලෙස හදුන්වන විහිදෟ යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.
 
වසර බිලියන 4.6 කට පෙර බුධ ග්‍රහයාගේ බිහිවීමෙන් ඉතා කෙටෙිකෙටි කලක් තුල වලිගාතරු හා ග්‍රහක වලින් බරපතල ප්‍රහාර එයට එල්ල වී තිබේ. ඉන් පසුවච ද වරින් වර බරපතල ප්‍රහාර වලට එය ලක් වී තිබේ.
බුධ ග්‍රහයාගේ මතුපිට පෘෂ්ඨය චන්ද්‍රයාගේ පෘෂ්ඨයට සමාන වන අතර, විශාල තැනිතලා සහ ගැඹුරැ ආවාට වලින් සමන්විත ය. ඉන් පෙනී යන්නේ එය වසර බිලියන ගණනක් තිස්සේ භූ විද්‍යාත්මකය නිෂ්ක්‍රීයව තිබී ඇති බවය. බුධ ග්‍රහයාගේ භූ විද්‍යාව පිළිබද අපගේ දැනුම 1975 මරිනර් යානය මත හා භෞමික නිර්ක්ෂණ මතතීරණය ‍වී ඇති බැවින් භෞමික ග්‍රහයින්ගෙන් අවම ලෙස තේරැම් ගෙන ඇතිග්‍රහයා මෙය වේ. මෑතක දී ගුවන්ගත කල Messenger ගුවන් යානයෙන් ලැබෙන දත්ත මගින් මේ පිළිබදව දැනුම වැඩි දියුණු වනු ඇත. උදා (Spider) ලෙස හදුන්වන විහිදෟ යන ද්‍රෝණිකා සහිත අසාමාන්‍ය ආවාටයක් විද්‍යාඥයින් විසින් සොයා ගෙන ඇත.
 
වසර බිලියන 4.6 කට පෙර බුධ ග්‍රහයාගේ බිහිවීමෙන් ඉතා කෙටෙි කලක් තුල වලිගාතරු හා ග්‍රහක වලින් බරපතල ප්‍රහාර එයට එල්ල වී තිබේ. ඉන් පසුවච ද වරින් වර බරපතල ප්‍රහාර වලට එය ලක් වී තිබේ.
 
එම කාලයේ චී ඉතා දරුණු ලෙස ග්‍රහ පෘෂ්ඨය මත ආවාට සෑදී ඇති අතර එය වෙත පැමිණෙන වස්තූන්ගේ වේගය අඩු කිරීමට හැකි වායුගෝලයක් බුධ ග්‍රහයා සතු ආවාට සැදී ඇත. මේ කාලයේ දී එහි ගිනි කදු ක්‍රියාකාරී වූ අතර '‍ක‍රෝලිස් බේසම වැනි ආවාට සම්පූර්ණයෙන් ම ‍ලෝ දිය (මැග්මා) වලින් පිරී ගොස් සද තලා බිම් බවට පත් වී ඇත.