"විකිපීඩියා:පංචස්තම්භ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
'{{සැකිල්ල:පරිවර්ථනය කළ යුතු}} විකිපීඩියාවේ ...' යොදමින් නව පිටුවක් තනන ලදි
 
No edit summary
3 පේළිය:
 
{| style="background:none"
|[[Image:BluePillar.svg|47px]] || විකිපීඩියාව වනාහි සාමාන්‍ය විශ්වකෝෂ, විශේෂිත විශ්වකෝෂ හා පංචාංග යන මේවායෙහි මූලිකාංග අන්තර්ගගත කරගත් '''[[Wikipedia:What Wikipedia is not|විශ්වකෝෂයකි]]'''. විකිපීඩියාවෙහි පළ කෙරෙන සියලු [[encyclopedia article|ලිපි]], [[Wikipedia:No original research|උත්පාදක පර්යේෂණ ඇතුළත් නොකිරීම]] පිළිබඳ අපේ පිළිවෙත අනුගමනය කර යුතු අතර, [[Wikipedia:Verifiability|තහවුරු කරගත හැකි අන්දමේ නිරවද්‍යතාවක්]] පවත්වාගෙන යාමට තැත් කළ යුතු වේ: මූලාශ්‍ර රහිත කොටස් ඉවත් කෙරෙන හෙයින් කරුණාකර [[Wikipedia:Citing sources|ආශ්‍රිත විමර්ශන මූලාශ්‍ර සපයන්න]]. විකිපීඩියාව යනු පුද්ගලික මත, අත්දැකීම් හෝ තර්කවිතර්ක ඉදිරිපත් කිරීමට උචිත ස්ථානයක් නො වේ. Wikipediaවිකිපීඩියාව is not anයනු [[Wikipedia:What Wikipedia is not#Wikipedia is not an indiscriminate collection of information|indiscriminateවිභාග collectionනොකළ ofතොරතුරු informationඑකතුවක් නො වේ]]. Wikipediaවිකිපීඩියාව is not aයනු [[Wikipedia:What Wikipedia is not#Wikipedia is not a soapbox|soapboxකථික පීඨිකාවක්]];, anවෙළඳ advertisingප්‍රචාරක platform; aවේදිකාවක්, [[Wikipedia:Notability|vanityකර්තෘ pressප්‍රකාශන ආයතනයක්]]; an experiment in, [[Wikipedia:What Wikipedia is not#Wikipedia is not an anarchy|anarchyඅරාජකත්වය]] orහෝ [[Wikipedia:What Wikipedia is not#Wikipedia is not a democracy|democracyප්‍රජාතන්ත්‍රය]]; orපිළිබඳ aඅත්හදාබැලීමක් webහෝ [[Wikipedia:What Wikipedia is not#Wikipedia is not a directory|directoryවෙබ් ඩිරෙක්ටරියක්]]. Itනො isවේ. notඑය aපුවත්පතක් newspaperනො orවන a collection ofඅතර [[Wikipedia:Don't include copies of primary sources|sourceප්‍රාථමික documentsමූලාශ්‍ර ලේඛන]]; theseඑකතුවක් kinds ofනො contentවේ; shouldඑවැනි beවර්ගවල contributedඅන්තර්ගත toයොමු theකළ යුත්තේ [[wikimedia:Our projects|Wikimediaසහෝදර sisterවිකිමීඩියා projectsව්‍යාපෘති]] වෙතට යි.
|-
| 
|-
|[[Image:GreenPillar.svg|47px]] || '''[[Wikipedia:Neutral point of view|විකිපීඩියාවට තිබෙන්නේ මධ්‍යස්ථ දෘෂ්ටි කෝණයකි]]'''. ඉන් අදහස් වන්නේ අප මෙහි එන ලිපිවලින් කිසිදු එක් දෘෂ්ටි කෝණයක් ඔසවා තැබීමට වෑයම් නොකරන බව යි. ඇතැම් විට මේ කාර්යයෙහි දී දෘෂ්ටි කෝණ ගණනාවක් ඉදිරිපත් කිරීමත්, ඒ සෑම දෘෂ්ටි කෝණයක් ම නිවැරදි ව ඉදිරිපත් කිරීමත්, දෙන ලද සෑම දෘෂ්ටි කෝණයකට ම අදාළ සන්දර්භය සම්පාදනය කිරීමත්, කිසිදු නිශ්චිත දෘෂ්ටි කෝණයක් "සත්‍යය" හෝ "හොඳ ම දැක්ම" හැටියට හුවා නොදැක්වීමත් අවශ්‍ය වේ. විශේෂයෙන් ම [[Wikipedia:Controversial articles|විවාදාපන්න මාතෘකාවල දී]], [[Wikipedia:Verifiability|තහවුරු කළ හැකි]], [[Wikipedia:Citing sources|අධිකාරසම්පන්න මූලාශ්‍ර]] කෙරෙන් හැකි සෑම විටක ම කරුණු උපුටාගැනීම මින් අදහස් කෙරේ. අපක්ෂපාතීත්වය පිළිබඳ මතභේද පැන නඟින අවස්ථාවක, සංහිඳියා කාල පර්ච්ඡේදයක් ප්‍රකාශයට පත් කොට ලිපිය මතභේදයට තුඩු දී ඇති බවට සලකුණු කොට ඒ පිළිබඳ තතු [[Wikipedia:Talk page|සංවාද පිටුවෙහි]] සවිස්තරාත්මක ව සඳහන් කොට, [[Wikipedia:Dispute resolution|මතභේද නිරාකරණ ක්‍රමවේද]] අනුගමනය කරන්න.
|[[Image:GreenPillar.svg|47px]] || '''[[Wikipedia:Neutral point of view|Wikipedia has a neutral point of view]]''', which means we strive for articles that advocate no single point of view. Sometimes this requires representing multiple points of view, presenting each point of view accurately, providing context for any given point of view, and presenting no one point of view as "the truth" or "the best view." It means citing [[Wikipedia:Verifiability|verifiable]], [[Wikipedia:Citing sources|authoritative sources]] whenever possible, especially on [[Wikipedia:Controversial articles|controversial topics]]. When a conflict arises regarding neutrality, declare a cool-down period and tag the article as disputed, hammer out details on the [[Wikipedia:Talk page|talk page]], and follow [[Wikipedia:Dispute resolution|dispute resolution]].
|-
| 
|-
|[[Image:YellowPillar.svg|47px]] || විකිපීඩියාව යනු ඕනෑම කෙනෙකුට සංස්කරණය කළ හැකි '''[[Wikipedia:Copyrights|නිදහස් අන්තර්ගතයකි]]''' . සියලු ලේඛන [[GNU Free Documentation License]] (GFDL) නමැති බලපත්‍රය යටතේ නිදහස් ව පවතින අතර ඊට අනුකූල ව බෙදාහැරීම හෝ සබැඳීම සිදු කිරීමට පුළුවන. විකිපීඩියාවේ ලිපි [[Wikipedia:Ownership of articles|ඕනෑ ම කෙනෙකුට වෙනස් කිරීමට හැකි]] බවත් මොන ම නිශ්චිත ලිපියක් හෝ තනි පුද්ගලයකුගේ පාලනයට යටත් නො වන බවත්, එහෙයින් ම, ඔබ එක් කරන ඕනෑ ම ලේඛන කොටසක් අපගේ ප්‍රජාව විසින් ක්ෂමා විරහිත ව සංස්කරණය කිරීමට හා නැවත පළකිරීමට ඉඩ තිබෙන බවත් හඳුනාගන්න. [[Wikipedia:Copyrights|ප්‍රතිරූපණ අයිතිය උල්ලංඝනය කිරීමෙන්]] හා GFDL බලපත්‍රය සමග නොගැලපෙන බලපත්‍රවලට යටත් දෑ විකිපීඩියාවට එක් කිරීමෙන් වළකින්න.
|[[Image:YellowPillar.svg|47px]] ||'''[[Wikipedia:Copyrights|Wikipedia is free content]]''' that anyone may edit. All text is available under the [[GNU Free Documentation License]] (GFDL) and may be distributed or linked accordingly. Recognize that [[Wikipedia:Ownership of articles|articles can be changed by anyone]] and no individual controls any specific article; therefore, any writing you contribute can be mercilessly edited and redistributed at will by the community. Do not [[Wikipedia:Copyrights|infringe on copyright]] or submit work licensed in a way incompatible with the GFDL.
|-
| 
|-
|[[Image:OrangePillar.svg|47px]] ||'''[[Wikipedia:Etiquette|Wikipediaවිකිපීඩියාවට hasආචාර aධර්ම codeපද්ධතියක් of conductතිබේ]]''': Respectඔවුන් yourහා fellowඑකඟ Wikipediansවිය evenනොහැකි whenඅවස්ථාවක youපවා mayඔබේ notසහෝදර agreeවිකිපීඩියානුවන්ට withගරු themකරන්න. Be [[Wikipedia:Civility|civilශිෂ්ටසම්පන්න]] වන්න. Avoid [[Wikipedia:Conflict of interest|conflictsඋත්සුකතා ofපිළිබඳ interestගැටුම්]], [[Wikipedia:No personal attacks|personalපුද්ගලික attacksප්‍රහාර]] orහෝ sweepingඅත්‍යනන්ත generalizationsසාමාන්‍යකරණයන් වළක්වාගන්න. Find [[Wikipedia:Consensus|consensusසම්මුතියකට]], avoidපැමිණෙන්න, [[Wikipedia:Edit war|editසංස්කරණ warsයුද්ධ]], follow theවළකන්න. [[Wikipedia:Three-revert rule|threeතුන්-revertපෙරළුම් ruleරීති]], andඅනුගමනය rememberකරන thatඅතර, thereඉංග්‍රීසි areවිකිපීඩියාවෙහි {{NUMBEROFARTICLES}} articlesක් onතරම් theලිපි Englishසංඛ්‍යාවක් Wikipediaවැඩ toකිරීමට හා workසාකච්ඡාවට onතිබෙන andබව discussසිහිතබාගන්න. Actසද්භාවයෙන් inවැඩෙහි good faith,යෙදෙන්න; [[Wikipedia:Do not disrupt Wikipedia to illustrate a point|neverමොන disrupt Wikipediaවිටක toවත් illustrateකරුණක් aපැහැදිලි pointකිරීම සඳහා විකිපීඩියාව කඩාකප්පල් කරන්න එපා]], andඑසේ ම අන් අය ද [[Wikipedia:Assume good faith|assumeසද්භාවයෙන් goodකටයුතු faith]]කරන onබව theඋපකල්පනය part of othersකරන්න]]. Beවිවෘත open andවන්න; [[Wikipedia:Please do not bite the newcomers|welcomingඅලුත පැමිණෙන්නන් සාදරයෙන් පිළිගන්න]].
|-
| 
|-
|[[Image:RedPillar.svg|47px]] || මෙහි ඉදිරිපත් කෙරුණු පොදු මූලධර්ම පහ හැරුණු විට '''[[Wikipedia:Ignore all rules|විකිපිඩියාවට දැඩි රීති පද්ධතියක් නැත]]'''. [[Wikipedia:Be bold|ලිපි සංස්කරණයේ දී, නව ලිපිනයකට ගෙනයාමේ දී හා සංශෝධනය කිරීමේ දී "නිර්භය" වන්න]]. [[Wikipedia:Editing policy|පරිපූර්ණත්වය අරමුණක් වුව ද එය අනිවාර්ය නො වේ]]. අත්වැරදීම් ගැන කණස්සලු නොවන්න. ලිපිවල සෑම මුල් ස්වරූපයක් ම සුරක්ෂිත ව තිබෙන හෙයින් ඔබට අත්වැරදීමකින් විකිපීඩියාවට හානි පැමිණවීමට හෝ ආපසු හැරවිය නොහැකි අන්දමින් අන්තර්ගතය මකාදැමීමට ඉඩක් නැත. ඔබ මෙහි ලියන කවරක් වුව ද මතු පරපුර සඳහා සංරක්ෂණය කෙරෙන බව සිහියේ තබාගන්න.
|[[Image:RedPillar.svg|47px]] || '''[[Wikipedia:Ignore all rules|Wikipedia does not have firm rules]]''' besides the five general principles presented here. [[Wikipedia:Be bold|Be '''bold''' in editing, moving, and modifying articles]]. Although it should be aimed for, [[Wikipedia:Editing policy|perfection is not required]]. Do not worry about making mistakes. All prior versions of articles are kept, so there is no way that you can accidentally damage Wikipedia or irretrievably destroy content. Remember: whatever you write here will be preserved for posterity.
|}
"https://si.wikipedia.org/wiki/විකිපීඩියා:පංචස්තම්භ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි