"භූවේදය" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
සුළු භූගෝලීය විද්‍යාවේ වැදගත් සිද්ධාන්ත යන්න භූවේදය වෙත ගෙන යන ලදි: භූගෝලීය විද්‍යාව is geography not gelogy |
No edit summary |
||
1 පේළිය:
ආක්රාෂන්තික සම්බන්ධතා සිද්ධාන්තයේ දී ආක්රාාන්තික හරස් කැපුම් සැලකිල්ලට ගැනේ. භූ විද්යා වේ දී අවසාදිත පාෂාණයක් සකස් වීම ඔස්සේ ආග්නේය ආක්රාලන්තිකයක් විච්ඡේදනය වූ විට අවසාදිත පාෂාණයක් ආග්නේය ආක්රාඅන්තිකයට වඩා වයසින් අඩු බව නිගමනය කළ හැක.
13 පේළිය:
ඒක අවයවීකරණයේ සිද්ධාන්තයේ දී විස්තර කෙරෙනුයේ පෘථිවි කබල විකරණය කෙරෙන නූතන ක්රිරයාදාමයේ දී නිරීක්ෂිත භූ විද්යානත්මක ක්රිරයාවන් මින් පෙර භූ වකවානුවල දී ද එලෙසට ක්රි යා කාරී වී ඇති බවයි. ස්කොට් ජාතික භෞතික හා භු විද්යා ඥයකු වූ ජේම්ස් හටන් විස්තර කරන්නේ “වර්තමානය අතීතයේ යතුරයි” 18 වන ශත වර්ෂයේ දී උසස් කෙරුණු සිද්ධාන්තයයි. හටන්ගේ වචනවලට අනුව “අපගේ ගෝලයේ අතීතය අද සිදු වන ලෙස පෙනෙන දෙයින් විස්තර කළ යුතුය”
අධි ස්ථාපනයේ සිද්ධාන්තය මඟින් විස්තර කෙරෙනුයේ භෞමිකව හායනය නොවූ අනුක්රථමණයක අවසාදිත පාෂාණ ස්ථරයක් ඊට පහල ස්ථරයට වඩා වයසින් අඩු අතර ඉහල ස්ථරයට වඩා වයස්ගතය. තාර්කකිව වයසින් අඩු ස්ථරයක් පෙර තැන්පන් වූ ස්ථරයකට යමින් රූටා වැටිය නොහැක. මෙම සිද්ධාන්තයට අනුව අවසාදිත ස්ථර සිරස් කාල රේඛාවකට අනුව දැක ගැනීමට ඉඩ සලසයි. ඊට අඩංගු වන්නේ පහලම ස්ථරයේ සිට ඉහලට ස්ථරය තැන්පත් වීම දක්වා අර්ධ හෝ සම්පූර්ණ කල් ගතවීමේ වාර්තාවකි.
19 පේළිය:
සත්ව අනුක්රපමණයේ සිද්ධාන්තය පදනම් වන්නේ අවසාදිත පාෂාණ තුළ පොසිල හමු වීම මතය. එකම කාලයේ දී ජීවීන් පෘථිවිය පුරා වාසය කළ බැවින් ඔවුන්ගේ හමු වීම හෝ ඇතැම් විට හමු නොවීම ඒවා හමුවන සැකැස්මවල්ගේ සාපේක්ෂ වයස් සපයයි. චාල්ස් ඩාවින්ගේ පරිණාම වාදය ප්රාකාශයට පත් වීමට වසර සිය ගණනකට පෙරාතුව විලියම් ස්මිත් විසින් ඉදිරිපත් කළ සිද්ධාන්ත මත පදනම් වී ඇත. එබැවින් පරිණාම මතයට ස්වාධීනව අනුක්රසමණ සිද්ධාන්තය වර්ධනය වී ඇත. මෙය වඩාත් සංකීර්ණ සිද්ධාන්තයකි. කෙසේ වුව ද පොසිලකරණයේ අවිනිශ්චිතතා ජනාවාසවල පසු කාලීන වෙනස් වීම් නිසා පොසිල වර්ගවල ප්රසදේශකරණය (අවසාදිත ස්ථරවල මුහුණුවර වෙනස් වීම්) හා සියලු පොසිල ගෝලීයව එකම කාලයේ දී හමු නොවීම ඊට හේතුවයි.
[[en:Geology]]
|