"ශ්‍රම බලකාය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
New page: ශ්‍රම බලකාය නිර්වචන‍ය: ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්ස...
 
No edit summary
1 පේළිය:
'''ශ්‍රම බලකාය නිර්වචන‍ය'''
නිර්වචන‍ය:
ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ජනසංඛ්‍යාව ලෙස එක්සත් ජාතීන්ගේ සංවිධානය විසිව් හදුන්වා දී ඇත්තේ,කිසියම් නිශ්චිත කාල පරිච්ජේදයක් තුළදී ආර්ථික වටිනාකමක් ඇති භාණ්ඩයක් හෝ සේවාවක් නිෂ්පාදනය කිරීම සදහා ශ්‍රමය සපයන සිවිල් හා හමුදා අංශ වල සේවය කරන ස්ත්‍රී පුරුෂ සියලුම පුද්ගලයින් සහ එවැනි කටයුතු සදහා ශ්‍රමය සැපයීමට කැමති පුද්ගලයින්ය.(Unted Nation -1967)
 
'''නිශ්චිත වයස් සීමාව:'''
 
නිශ්චිත වයස් සීමාව ලෙස හදුන්වන්නේ සාමාන්‍යයෙන් ශ්‍රම බලකායට ඇතුළත් කරන්නා වු වයස හා ඉන් පිටවිය යුතු වයස අතර පරතරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙම නිශ්චිත වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 15-64 ත් අතර කාලයයි.නමුත් මෙම වයස් සීමාව ස්ථිර වූවක් නොවේ.විවිධ රටවල මෙම වයස් සීමාව ‍වෙනස්වීමක් දැකිය හැක.
 
'''උදා:'''කෘෂිකාර්මික රටක කුඩා දරුවන් පමණක් නොව අවුරුදු 64ට වැඩි පිරිස් ද ශ්‍රමය සැපයීමට දායක වේ.එවිට මෙම වයස් සීමාව වෙනස් වේ.
 
නිශ්චිත වයස් සීමාව:
නිශ්චිත වයස් සීමාව ලෙස හදුන්වන්නේ සාමාන්‍යයෙන් ශ්‍රම බලකායට ඇතුළත් කරන්නා වු වයස හා ඉන් පිටවිය යුතු වයස අතර පරතරයයි. එක්සත් ජාතීන්ගේ සංවිධානයට හා ලෝක ජාත්‍යන්තර කම්කරු සංවිධානයට අනුව මෙම නිශ්චිත වයස් සීමාව ලෙස සලකන්නේ අවුරුදු 15-64 ත් අතර කාලයයි.නමුත් මෙම වයස් සීමාව ස්ථිර වූවක් නොවේ.විවිධ රටවල මෙම වයස් සීමාව ‍වෙනස්වීමක් දැකිය හැක.
උදා:කෘෂිකාර්මික රටක කුඩා දරුවන් පමණක් නොව අවුරුදු 64ට වැඩි පිරිස් ද ශ්‍රමය සැපයීමට දායක වේ.එවිට මෙම වයස් සීමාව වෙනස් වේ.
මෙනිසා ඇතැම් රටවල අවම වයස් සීමාව අවුරුදු 10 ලෙස ගැනේ.එමෙන්ම උපරිම වයස් සීමාව අවුරුදු 70 ලෙස ගන්නා රටවල් ද පවතී. බොහොමයක් සංවර්ධනය වෙමින් පවතින රටවල උපරිම වයස් සීමාවක් අර්ථ දක්වන්නේ නැත.
 
'''යොමු කාලය:'''
 
යොමු කාලය යනු ශ්‍රම බලකාය පිළිබද දත්ත එකතු කිරීම සදහා තීරණය කරනු ලබන කාල සීමාවයි.දත්ත වල නිරවද්‍යතාවය බොහෝදුරට තීරණය වන්නේ මෙම කාලය මතයි.එමනිසා එය වුවමනාවට වඩා දීර්ඝ හෝ කෙටි නොවිය යුතුයි.එක්සත් ජාතී‍න්ගේ සංවිධානයට අනුව එය සති 1ක් වීම
වඩා සුදුසු වේ.
 
'''දත්ත රැස් කිරීම සදහා භාවිතා කළ හැකි සංකල්ප:'''
 
'''1.'''''ඵලදායී සේවක සංකල්පය(Gainful Worker Concept)''
'''2.'''''ශ්‍රම බලකාය පිළිබඳ සංකල්(Labour Force Concept)''
 
අතීතයේදී ලෝකයේ බොහෝ රටවල් ඵලදායී සේවක සංකල්පය භාවිතා කළද එහි ඇති දුර්වලතා නිසා පසුව ශ්‍රම බලකාය පිළිබඳ සංකල්පය යොදාගෙන ඇත.එහි දුර්වලතා අතර විශේෂ කාල සීමාවක් නොමැති වීමත්,ප්‍රථම වරට රැකියා සොයන පිරිස මේ සදහා යොදා නොගැනීම මූලික විය.එසේම සේවා වියුක්තිය,සේවා වියුක්තිය, ඌන සේවා වියුක්තිය වැනි දේ පිළිබඳ පැහැදිළි ලෙස දත්ත රැස්කර ගත නොහැක.මේ නිසා 1930 ගනන් වලදී 'හවුසර්' නැමති ඇමරිකානු මහාචාර්යවරයා ශ්‍රම බලකාය සම්බන්ධ අධ්‍යයන වලදී රටක ක්‍රියාකාරී ජනගහනය පහත ලෙස බෙදා දැක්විය හැක.
ජනගහනය(අවුරුදු 10ට වැඩි ෙහා් අවු 15ට වැඩි)
ජනගහනය
 
Line 22 ⟶ 28:
 
1.1
'''ශ්‍රම බලකාය පිළිබඳ මිනුම්:'''
ශ්‍රමය සම්බන්ධයෙන් ස්ත්‍රී පුරුෂයන් අතර වෙනස්කම් පවතින බැවින් පහත දැක්වෙන්නේ ඉන් කිහිපයකි.
 
'''1)දළ ක්‍රියාකාරී අනුපාතිකය'''
රටක මුළු ජනගහනයෙන් කොපමණ ප්‍රමා‍ණයක් ආර්ථික වශයෙන් ක්‍රියාකාරි ද යන්න සොයා බැලෙයි.
 
Line 30 ⟶ 37:
එම වසරේ මුළු ජනගහනය
 
'''2)සාමාන්‍ය ක්‍රියාකාරී අනුපාතිකය'''
යම් නිශ්චිත වසරක ශ්‍රම බලකාය එම වසරේ අවුරුදු 10 හෝ ඊට වැඩි ජන සංඛ්‍යාවට සාපේක්ෂව කොපමණදැයි ප්‍රකාශ කිරීම සාමාන්‍ය ක්‍රියාකාරි අනුපාතිකයයි.
 
Line 36 ⟶ 43:
එම වසරේ අවු:10හෝ ඊට වැඩි ජනගහනය
 
'''3)ආර්ථික යැපුම් අනුපාතිකය'''
මෙයට අවුරුදු 10ට අඩු හා අවුරුදු 64ට වැඩි සියලු දෙනා ඇතුළත් වේ.මොවුන් ශ්‍රම බලකාය‍ට අයත් වන ජනසංඛ්‍යාවෙන් කොපමණ ප්‍රමාණයක් දැයි ගණනය කිරීම ‍මෙහිදී සිදුකරයි.
 
ආර්ථික යැපුම් අනුපාතය=
 
'''4)සේවා නියුක්ති අනුපාතය'''
දැනට රැකියාවක් කරන කණ්ඩායම ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක්ද යන්න සොයා බලයි.
 
සේවා නියුක්ත අනුපාතය=නිශ්චිත වසරක සේවා නියුක්ත ජන සංඛ්‍යාව
එම වසරේ ශ්‍රම බලකාය
 
'''5)සේවා වියුක්ත අනුපාතිකය'''
රැකියා විරහිත නමුත් රැකයාවක් කිරීමට කැමැත්තෙන් සිටින ප්‍රතිශතය ශ්‍රම බලකායෙන් කොපමණ ප්‍රතිශතයක් ද යන්න සොයා බලයි.
 
සේවා වියුක්ත අනුපාතිකය=
 
'''6)ශ්‍රම බලකායේ ආදේශන අනුපාතය'''
සෑම වසරකට වරක්ම ශම බලකායේ අලුතින් කොටසක් එකතු වන අතර තවත් කොටසක් ඉන් පිටවේ. මෙම අලුතින් එකතු වන පිරිස ඉන් ඉවත්ව යන පිරිසෙන් කොපමණ ද යන්න ප්‍රකාශ කිරීම ඔම බලකා ආදේශන අනුපාතය වේ.
 
ශ්‍රම බලකායේ ආදේශන අනුපාතය=නිශ්චිත වසරක ශ්‍රමබලකාය
එම වසරෙන් ශ්‍රම බලකාය
'''ශ්‍රී ලංකාවේ ශ්‍රම බලකාය:'''
වර්ෂ 1990 සිට 2000 දක්වා කාල පරිච්ඡේදය තුළ ශ්‍රී ලාංකීය ශ්‍රම බලකායේ සීඝ්‍ර වර්ධනයක් පෙන්නුම් නොකෙරේ.වර්ශ 1990 දී උතුරු සහ නැගෙනහිර පළාත් හැර ශ්‍රී ලංකාවේ සමස්ත ශ්‍රම බලකාය මිලියන 6.0ක් වූ අතර, එය වර්ෂ 2000 වන විට මිලියන 6.8 ක් වර්ධනය විය.සේවා නියුක්තිකයන් ක්‍රමයෙන් වර්ධනය වූ අතර ශ්‍රී ලංකා ආර්ථිකයේ සිදුවී ඇති ප්‍රසාරණයත් එසේම රැකියා සදහා වැඩ කරන වයසේ ස්ත්‍රීන් සහ පුරුෂයන් විශාල සංඛ්‍යාවක් විදේශ වෙළදපළට සංක්‍රමණය වීමත් සමග සේවා වියුක්තිකයන් ප්‍රමාණය ක්‍රමයෙන් අඩු වී ඇත.එසේම පසුගිය වර්ෂ තුළ උසස් අධ්‍යාපනය සදහා ද ශ්‍රී ලාංකිකයින් සැළකිය යුතු ප්‍රමාණයන් විදේශ ගත වී ඇත.
 
ශ්‍රී ලංකා ශ්‍රම බලකා සහභාගීත්වය
 
'''1.2 ශ්‍රී ලංකා ශ්‍රම බලකා සහභාගීත්වය'''
 
Line 69 ⟶ 74:
 
ශ්‍රී ලංකාවේ දළ ශ්‍රම බලකා සහභාගීත්ව අනුපාතය 1990 දී 51.9% ක් වූ අතර වසර 2000 වන විට රයඒය 50.3% දක්වා අඩු වී ඇති බව පෙනේ.මීට මූලික හේතුව සැළකිය යුතු පිරිසක් විදේශ රැකියාවන් සඳහා යොමුවීම වේ.1990 දී විදේශ රැකියා සඳහා පිටත්ව ගිය සංඛ්‍යාව 178000 ක් පමණ වූ අතර වසර 2000දී එය 183000 දක්වා වර්ධනය වී ඇත.මෙහි කාන්තාවන්ගේ දායකත්වය පුරුෂයින්ට වඩා වැඩි ප්‍රතිශතයක් ගනී.
"https://si.wikipedia.org/wiki/ශ්‍රම_බලකාය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි