"අනුරාධපුර යුගයේ සිංහල සාහිත්‍යය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
3 පේළිය:
 
අවුරුදු දෙදහසකට වැඩි කාලයක ඉතිහාසයක් ලංකාවේ නොකඩවා පවතී.මහාවංසයෙන් ඇරඹුණු ඵ් ඉතිහාසයේ ආරම්භයෙහි සිටම කියවෙන්නේ සිංහල ජාතිය පිළිබඳ තොරතුරු කතාවයි.‍මෙ නිසා නොයෙක් ජාතිකයන්ගේ විවිධ සම්බන්ධතා කොතෙක් පැනී යතත් ලංකාවේ සිංහල ජාතියේ මුලික උරුමය වසනු බැරිව පවතී.
ජාතියේ තරමටම සිංහල භාෂාවේ පැරණි කමද ගමන් කරවිය හැකියි.ඵහෙත් සිහිත්‍යයක්නැති තැන භාෂාවක් නොපවතී යන ධර්මතාව අනුව සිංහලයන්ගේ ආරම්භයේ සිට සියවස් තුනක් පමණ කාලය ඉක්ම යනතුරු සිංහල භාෂාවත් එහි සාහිත්‍යයත් පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකිය.
ජාතිය මෙන්ම භාෂාවත් කැපී ‍පෙනෙන්නට පටන් ගැනුනේ බුදුසමයේ ආලෝකයත් සමග මිහිදු දූත පිරිසේ පැමිණීමෙන් පසුවයි.එ‍තෙක් කවුරුන් කෙසේ බලගතුව සිටියත් උන්වහන්සේගෙන් පසුව නම්
සිංහල ජාතියේ භාරය අත්වූයේ ඵ් මිහිදු මාහිමියන් ඇතිකරලූ සිංහල භික්ෂු පරපුරටයි.එතැන් සිට මෙහි වැඩී ගිය ඵ් භික්ෂූන් වහන්සේ වෙත පැවතිණ.එදා සිට අද දක්වා ඇති දීර්ඝ කාලය තුල ජාතිය නිසා වැඩී ආ සාහිත්‍යය සිංහල භික්ෂූන් වහන්සේ මුල් වීමෙන් ගොඩනැගී ඇත.
ලංකාව ශිෂ්ට සමාජයක් හැටියට ගොඩ නැගීම ආරම්භ වූයේ වර්තමාන ඉතාහාසයේ මුල් අවස්ථාව සේ ගැනෙන විජයාවතරණයෙන් පසුවයි.ජාතියක් වශයෙන් හෙළදිව් වාසීන්ගේ වැඩීම ඇරඹී දියුණුව කරා ගිය ඵ් මුල් අවස්ථාව පුරාතන යුගය හැටියට ගැනේ.හෙළ බස ඇතිවී වැඩී ආ හැටි පෙනෙන්නේද ඵ් යුගයේදීය.එය අනුරාධපුර යුගය සීමා කොට පවතී.ක්‍රි.පූ පස්වන සියවසේ සිට ඇරඹී ආ අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ දහවන සියවස දක්වා ඇති අවුරුදු 1500 දක්වා ගමන් ගනී.
ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති
බවයි.
 
ජාතියේ තරමටම සිංහල භාෂාවේ පැරණි කමද ගමන් කරවිය හැකියි.ඵහෙත් සිහිත්‍යයක්නැති තැන භාෂාවක් නොපවතී යන ධර්මතාව අනුව සිංහලයන්ගේ ආරම්භයේ සිට සියවස් තුනක් පමණ කාලය ඉක්ම යනතුරු සිංහල භාෂාවත් එහි සාහිත්‍යයත් පිළිබඳ අවබෝධයක් ලබාගත නොහැකිය.
ඉගෙනීමේ ප්‍රධාන අංගය:
 
ජාතිය මෙන්ම භාෂාවත් කැපී ‍පෙනෙන්නට පටන් ගැනුනේ බුදුසමයේ ආලෝකයත් සමග මිහිදු දූත පිරිසේ පැමිණීමෙන් පසුවයි.එ‍තෙක් කවුරුන් කෙසේ බලගතුව සිටියත් උන්වහන්සේගෙන් පසුව නම් සිංහල ජාතියේ භාරය අත්වූයේ ඵ් මිහිදු මාහිමියන් ඇතිකරලූ සිංහල භික්ෂු පරපුරටයි.එතැන් සිට මෙහි වැඩී ගිය ඵ් භික්ෂූන් වහන්සේ වෙත පැවතිණ.එදා සිට අද දක්වා ඇති දීර්ඝ කාලය තුල ජාතිය නිසා වැඩී ආ සාහිත්‍යය සිංහල භික්ෂූන් වහන්සේ මුල් වීමෙන් ගොඩනැගී ඇත.
 
ලංකාව ශිෂ්ට සමාජයක් හැටියට ගොඩ නැගීම ආරම්භ වූයේ වර්තමාන ඉතාහාසයේ මුල් අවස්ථාව සේ ගැනෙන විජයාවතරණයෙන් පසුවයි.ජාතියක් වශයෙන් හෙළදිව් වාසීන්ගේ වැඩීම ඇරඹී දියුණුව කරා ගිය ඵ් මුල් අවස්ථාව පුරාතන යුගය හැටියට ගැනේ.හෙළ බස ඇතිවී වැඩී ආ හැටි පෙනෙන්නේද ඵ් යුගයේදීය.එය අනුරාධපුර යුගය සීමා කොට පවතී.ක්‍රි.පූ පස්වන සියවසේ සිට ඇරඹී ආ අනුරාධපුර රාජධානිය ක්‍රි.පූ දහවන සියවස දක්වා ඇති අවුරුදු 1500 දක්වා ගමන් ගනී.
 
ලංකාවෙ භාෂා සාහිත්‍යයේ වර්ධනය මිහිදු හිමිගේ පැමිණීමත් සමග වර්ධනය වුවකි.මෙරට පැනෙන ආදිම ලිපිවල සම්පූර්ණ හැඩහුරුකම අශෝක ලිපි හා සමානව පැවතීමෙන් පෙනෙන්නේ ලේඛන විද්‍යාව හෙවත් අකුරු ලිවීමෙ ක්‍රම ව්‍යවහාරයෙන් ලංකාවටඅශෝක රාජ්‍යයෙන්ලැබී ඇති බවයි.
 
ඉගෙනීමේ ප්‍රධාන අංගය:
ස්මරණ ශක්තිය එවක උගත්කමෙ විශේෂ වරප්‍රසාදය විය.කටපාඩම් කිරීම ඉගෙනීමේ ප්‍රධාන අංගය විය.කටපාඩමින් පරපුරෙන් පරපුරට ධර්මය රැගෙන ගියේ ග්‍රන්ථධර භික්ෂූන් වහන්සේලාය.
 
සිංහල සාහිත්‍යය ඉතිහාසයේ වළගම්භා සමය කරුණු කිහිපයක් නිසා අනුස්මරණීය වෙයි.
 
01)තෙවලා දහම හා අටුවා කථා ග්‍රන්ථාරුඪ කිරීම නිසා පොත්පත් ලිවීම ඇරඹීම