"ක්‍ෂය රෝගය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
13 පේළිය:
මෙම රෝගය වැළදීමෙන් ආරක්‍ෂාවීමට අප නිරන්තරව වගබලා ගතයුතුය.ඒ අනුව ප්‍රථමයෙන් ම මහමත්ම ජනතාව දැනුවත් කිරීම ඉතාමත්ම වැදගත්ය.විශේෂයෙන්ම ලැජ්ජාව හෝ භය හේතුවෙන් රෝගය සගවාගෙන සිටීමෙන් වළකින ලෙසට ජනතාවට උපදෙස් ලබාදීම වැදගත්ය.එසේම ඔවුන්ගේ දුර්වල වූ සෞඛ්‍යය පුරැදු ඇති කිරීම,B.C.G.එන්නත් ලබාදීම කළ හැක
 
[[Image:Achalasia2010.350jpgjpg]]
 
 
 
===ක්‍ෂය රෝගයේ ලක්‍ෂණ මොනවාද?===
* කල්පවතින ලා උණ
* සති3 හෝ 4කට වඩා පවතින කැස්ස
* රාත්‍රි නින්දේදී දහඩිය දැමීම හා උණ
* ශරීරය කෙට්ටුවීම හෝ ක්‍රමයෙන් බර අඩුවීම
* සෙම හෝ කෙළ සමඟ ස්වල්ප වශයෙන් ලේ පිටවීම
* පපුවේ වේදනාව
* මහන්සිය
* කෙටි ශ්වසනය
* කෑම අරුචිය
 
===ක්‍ෂය රෝගය සෑදීමට හේතු===
* ආහාර මදකම හා දුෂ්පෝෂණය
* අධික මත්පැන් පානය
* පමණ ඉක්මවා වෙහෙසීම
* පිරිසිදු වාතයෙන් තොර ස්ථානවල ජීවත්වීම
 
==ක්‍ෂය රෝගය පිළිබද ලෝක තත්වය ==
"https://si.wikipedia.org/wiki/ක්‍ෂය_රෝගය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි