"පත්තිනි (2016 චිත්‍රපටිය)" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
19 පේළිය:
| budget =
}}
'''''පත්තිනි''''' යනු සුනිල් ආරියරත්න විසින් අධ්‍යක්ෂණය කරන ලද 2016 සිංහල චිත්‍රපට නාමාවලිය 2016 වර්ෂයේ තිරගත වූ [[සිංහල භාෂාව|සිංහල]] චිත්‍රපටයකි. සුනිල් ආරියරත්නයන්ගේ 20වන සිනමා අධ්‍යක්ෂණයයි. මෙහි නිෂ්පාදනය මිලීනා සුමතිපාල වන අතර තිලංග සුමතිපාල,ජගත් සුමතිපාල සම නිෂ්පාදකවරුන් වේ.මෙම් චිත්‍රපටිය පත්තිනි දේවියගේ පතිවත ගෙන ගිය ආකාරයත්, ඇගේ ශාපයත් මැනෙවින් දක්වා ඇත. පත්තිනි කතාමාලාවෙහි ඇතුලත් චරිතාංග වලට පණ පොවනු ලබන්නේ පූජා උමාශංකර්, උද්ධික ප්‍රේමරත්න, අරුණි රාජපක්ෂ, [[රවින්ද්‍රතිසුරි රන්දෙණියයුවනිකා]], සනත් ගුණතිලක යන නළු නිළියන් විසිනි.<ref>{{Citation |title=සංරක්ෂිත පිටපත |url=http://www.sarasaviya.lk/movies/?fn=sa1501292 |access-date=2016-07-23 |archive-date=2015-04-09 |archive-url=https://web.archive.org/web/20150409080511/http://www.sarasaviya.lk/movies/?fn=sa1501292 }}</ref> මංගල ප්‍රදර්ශනය 2016 මැයි 05 දින රීගල් - කොළඹ හීදී කරූ ජයසූරිය මැතිතුමන්ගේ සහභාගිත්වයෙන් සිදු කෙරුණා. මෙහි ප්‍රචාරණ කටයුතු ඊ.ඒ.පී මණ්ඩලයේ සිනමාශාලාහීදී සිදුවේ. එහිදී ලංකාවේ මෙතෙක් චිත්‍රපට අතරින් දෛනික ආදායම් ඉපයීම අතරින් දෙවන ස්ථානයේ පත්තිනි රැඳුනා.
== කතා වස්තුව ==
අදින් වසර 1500 කට පමණ ප‍්‍රථම දකුණු ඉන්දියාව සොලී, පාඬී, කේරල යනුවෙන් රාජ්‍ය තුනකට බෙදී තිබුණේ ය. අප කථා නායිකාව වන කණ්ණගි (පූජා උමාශංකර්)උපත ලැබුවේ සොලී රටෙහි කාවේරී පටුන නම් නුවර ය. ඇය කෝවලන් (උද්දික පේ‍්‍රමරත්න) නම් ධනවත් සිටුවරයකු සමඟ විවාහවිය. බොහෝ කාලයක් ඔවුහු සුන්දර විවාහ ජිවිතයක් ගෙවු හ.
"https://si.wikipedia.org/wiki/පත්තිනි_(2016_චිත්‍රපටිය)" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි