"ගල් පොත සෙල් ලිපිය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
විශාලතම, දෙවන විශාලතම බවට සංස්කරණය කිරීම
No edit summary
1 පේළිය:
[[Image:Gal Potha 03.JPG|right|thumb|ගල් පොත]]
[[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] [[පොළොන්නරුව පෞරාණික නගරය‎|පුරාණ පොළොන්නරුව නගරයේ]] දළදා මළුවෙහි පිහිටි '''ගල් පොත''' ශිලා ලේඛනය මෙරට දෙවන විශාලතම සෙල් ලිපිය සේ සැළකේ. එය [[නිශ්ශංක මල්ල රජ|නිශ්ශංක මල්ල රජු]] (1187-1196) විසින් කරවන ලද්දකි.මෙය පොළොන්නරු යුගයට අයත් වේ.
 
ශිලා ලිපිය දිගින් මීටර 8.2 ක් පමණ වන අතර මීටර 1.4 ක පමණ පළලකින් සමන්විත වේ. මීට අමතරව එය අඩි 2 ක පමණ ඝණකමකින්ද යුක්තය. පේලි 72 කින් සමන්විත වන එහි අක්ෂර 4300ක් පමණ වන බව ප්‍රකාශ වේ.<ref name="එස">{{cite book |last=ඩී.එම්.ඩී.ඉසෙඩ් |first=වික්‍රමසිංහ |date=1928 |title=එපිග්‍රැෆියා සෙලනිකා |edition=1 |page=98-123}}</ref> සෙල්ලිපියේ ආරක්ෂාවට පියස්සක් තිබී ඇත. පසෙකින් කැටයම් කොට ඇති ඇතුන් දෙදෙනෙකු පිරිවරාගත් ස්ත්‍රී රූපයෙන් ගජ ලක්ෂ්මී දෙවඟන නිරූපණය කොට තිබේ. [[Image:Gal Potha 01.JPG|left|thumb|ගල් පොත කැටයම් (ඇතුන් දෙදෙනා මධ්‍යයේ වූ කාන්තා රුව ගජ ලක්ෂ්මී දෙවඟනගේ යැයි සැළකේ]]
"https://si.wikipedia.org/wiki/ගල්_පොත_සෙල්_ලිපිය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි