"ශ්‍රී ලංකාවේ පළාත් පාලන ආයතන" හි සංශෝධන අතර වෙනස්කම්
Content deleted Content added
ටැග: Reverted විෂුවල් එඩිටර් |
ටැග: Reverted විෂුවල් එඩිටර් |
||
3 පේළිය:
==පළාත් පාලන ආයතන වර් ග==
===මහා නගර සභා===
===== +++පුරවරයක් හෝ යාබද නගර කීපයක් පාලනය මහා නගර සභා මගින් සිදුවේ. ශ්‍රී ලංකාවේ පළමුවන මහා නගර සභාව වන්නේ කොළඹ මහා නගර සභාව යි. 1865 වර්ෂයේ දී කොළඹ මහා ෆ සභා ආඥාපනත ව්‍යවස්ථාදායක සභාව විසින් සම්මත කිරීමත් සමග ම කොළඹ මහා නගර සභාව සංස්ථාපනය විය. 1866 වර්ෂයේ දී ගාල්ල සහ මහනුවර නගර සඳහා වෙනම වූ ආඥාපනත් සම්මත කිරීමත් සමග ම ගාල්ල මහා නගර සභාව සහ මහනුවර මහා නගර සභාව සංස්ථාපනය විය. 1948 වර්ෂයේ දී ශ්‍රී ලංකාවට නිදහස ලැබෙන තෙක් ම පැවතියේ මේ මහා නගර සභා තුන පමණි. =====
===නගර සභා===
|