"චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Add
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
{{Infobox Officeholder
|name = චන්ද්‍රිකා කුමාරතුංගබණ්ඩාරනායක
|image = Chandrika Bandaranaike Kumaratunga As The President of Sri Lanka.jpg
|imagesize = 205px
|office = [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] 5 වන [[ජනාධිපතිවරු - ශ්‍රී ලංකා|ජනාධිපති]]
|primeminister = [[සිරිමාවෝ බණ්ඩාරනායක]] <br>[[රත්නසිරි වික්‍රමනායක]]<br>[[රනිල් වික්‍රමසිංහ]]<br>[[මහින්ද රාජපක්‍ෂ]]
|term_start = 1994 නොවැම්බර 12
|term_end = 2005 නොවැම්බර 19
28 පේළිය:
}}
 
'''චන්ද්‍රිකා බණ්ඩාරනායක කුමාරතුංග''' ( උපත [[1945]] [[ජූනි 29]] ) [[ශ්‍රී ලංකාව|ශ්‍රී ලංකාවේ]] පස්වන [[ශ්‍රී ලංකාවේ ජනාධිපති|ජනාධිපති]] සහ හතර වන [[විධායක ජනාධිපති]] ( [[1994]] [[නොවැම්බර 12 ]] - [[2005]] [[නොවැම්බර 19 ]] ) වූවාය. 2005 අග වන තුරුම ඇය [[ශ්‍රී ලංකා නිදහස් පක්ෂය|ශ්‍රී ලංකා නිදහස් පක්ෂයේ]] නායිකාව වූවාය. ඇය ශ්‍රී ලංකාවේ ප්‍රථම [[කාන්තා ජනාධිපති]] විය.
 
1945 ජූනි මස 29 දින උපත ලද චන්ද්‍රිකා මැතිණිය ශ්‍රි ලංකාවේ හතර වන විධායක ජනාධිපතිවරයා වේ. ඇය 2005 අවසානය වන තෙක් ශ්‍රි ලංකා නිදහස් පක්ෂයේ නායිකාව ලෙස කටයුතු කල අතර ලංකාවේ පළමු ජනාධිපතිවරිය ද වේ.