"රාම" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: විෂුවල් එඩිටර් ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය Advanced mobile edit
රාමා තොගේ ඇත්ත
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
21 පේළිය:
'''රාම''' (සංස්කෘත:राम) යනු හින්දු ආගමේ උත්තරීතර දෙවියන් වන ශ්‍රී [[කෘෂ්ණ]] දෙවිඳුන්ගේම ප්‍රතිරූපයකි. [[විෂ්ණු]] දෙවිඳුන්ගේ 7වන අවතාරය ලෙස සැලකෙන එතුමා [[රාවණා]] රජු සංහාරය කිරීම සඳහා මනු ලොව ප්‍රකට විය. කෘෂ්ණ අවතාරයට පසුව වඩාත් ප්‍රචලිත මෙන්ම [[රාමායණය]] තුළ ප්‍රධාන චරිතය වන්නේද එතුමාය. ජෛන ලියවිලි වලද ශලාකපුරුෂයන් 63 දෙනාගෙන් අටවන බලභද්‍ර ලෙස රාම කුමරුන් සඳහන් කර ඇත.<ref name="King">{{cite book|last=King|first=Anna S.|title=The intimate other: love divine in Indic religions|publisher=Orient Blackswan|year= 2005|pages= 32–33|isbn=978-81-250-2801-7 |url=https://books.google.com/books?id=0FvH1aCXETwC }}</ref><ref name="Matchett">{{cite book|last=Matchett|first=Freda|title=Krishna, Lord or Avatara?: the relationship between Krishna and Vishnu|publisher=9780700712816|year=2001|pages=3–4|url=https://books.google.com/books?id=1oqTYiPeAxMC | isbn=978-0-7007-1281-6}}</ref><ref name="Lochtefeld2002p550">{{cite book|author=James G. Lochtefeld|title=The Illustrated Encyclopedia of Hinduism: N-Z |url=https://archive.org/details/illustratedencyc0000loch |url-access=registration|year=2002|publisher=The Rosen Publishing Group|isbn=978-0-8239-3180-4|pages=72–73}}</ref>
 
රාම ඉන්දියාවේ සිටි නීච චරිතයක් වන අතර ලංකාවේ අසරන මිනිස්සු සුමූල ගාතනය කරන ලදි. වානර සේනාවක් සමග මුලු ලංකාවම සමූල ගැතනය කරමින් ස්ත්‍රී දූෂණ කරමින් ලිංගික කාම බෝගි රාමට එරෙහිව දක්ෂ ලෙස සටන්කල රාවනා, මරීච,මකර,දරනී, වැනි අයව උපක්‍රම හා පාවාදීම් මගින් ගාතනය කල ඔහු. සහෝදරයා සමග එක්ව රාවනගේ සොයුරිය වන රූමත් සුපර්නකාව දූෂනය කර නාසයද කපා දමා ඇත.
රාම කුමරු උපත ලැබුවේ කෝසල රාජධානියේ පාලකයා වූ අයෝධ්‍යාවේ කෞශල්‍යා සහ සූර්‍ය වංශී දශරතට දාවය. ඔහුගේ සොහොයුරන් වන්නේ ලක්ෂ්මණ, භරත සහ ශතෘගණයි. පතිනිය සීතා දේවියයි. රාජකීය පවුලක උපත ලැබූ ඔවුන්ගේ ජීවිතය හින්දු ග්‍රන්ථවල විස්තර කර ඇත්තේ දුගී හා දුෂ්කර තත්වයන්ට පත් වීම, පිටුවහල් කිරීම, සදාචාරාත්මක ප්‍රශ්න සහ සදාචාරාත්මක උභතෝකෝටික වැනි අනපේක්ෂිත වෙනස්කම් මගින් අභියෝගයට ලක් වූ එකක් ලෙස ය.<ref name="Brackney2013p238"/> ඔවුන්ගේ සියලු දුක් කම්කටොලු අතරින් වඩාත්ම කැපී පෙනෙන කාරණය නම් සීතා [[රාවණ]] නම් රාක්ෂස රජු විසින් පැහැරගෙන යාමයි. ඉන්පසු රාම සහ ලක්ෂ්මන් විසින් ඇයව නිදහස් කරගැනීමත්, කුරිරු රාවණ විනාශ කිරීමෙත් දැඩි අධිෂ්ඨානය පිළිබඳව රාමායණය තුළ විස්තර කරයි. රාම, සීතා සහ ඔවුන්ගේ සගයන්ගේ සමස්ත ජීවිත කතාවම පුද්ගලයෙකුගේ යුතුකම්, අයිතිවාසිකම් සහ සමාජ වගකීම් ගැන උපමානුසාරයෙන් කතා කරයි.
 
හින්දුපසුව ධර්මයේඅයෝදයාවේදි වෛෂ්ණවතම නිකායබරියව තුලසිහිසුන් රාමචන්ද්‍රකර චරිතයලක්ෂ්මන වැදගත්නම් ස්ථානයක්තම ලබාසොයුරාට ගනී.වනාන්තරයට දාන්න දකුණුදී ආසියාවඇති තුලඅතර ඉතාඑහිදී ප්‍රචලිතඇය වීරලෂ්මන කාව්‍යක්අතින් වනදූෂනයවී රාමායණය තුළ එන මුඛය චරිතයයිඇත. රාමචන්ද්‍රගේ ජිවිත කතාව භාශා අලංකාර විවරණ සහ සාහිත්‍ය අතින් ඉතා උත්කෘෂ්ට ස්ථානයක් අත් කරගනි. <ref name=goldmanrama>{{cite book|author1=Vālmīki|author2=Robert P Goldman (Translator)|title=The Ramayana of Valmiki: Balakanda|url=https://books.google.com/books?id=DWX43jnbOngC|year=1990|publisher=Princeton University Press|isbn=9781400884551|page=3}}</ref><ref name=Dimock1963>{{cite journal| author = Dimock Jr, E.C.| year = 1963| title = Doctrine and Practice among the Vaisnavas of Bengal| journal = History of Religions| volume = 3| issue = 1| pages = 106–127| jstor = 1062079| doi = 10.1086/462474| s2cid = 162027021}}</ref><ref>{{cite book|author=Marijke J. Klokke|title=Narrative Sculpture and Literary Traditions in South and Southeast Asia|url=https://books.google.com/books?id=fx3mpR4uKmkC&pg=PA51 |year=2000|publisher=BRILL|isbn=90-04-11865-9|pages=51–57}}</ref>
 
==නිරුක්තිය සහ නාමකරණය==
"https://si.wikipedia.org/wiki/රාම" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි