"ජනගහනය අනූව ලෝකයේ රටවල් ලැයිස්තුව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
svg
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
1 පේළිය:
[[File:World Population.svg|thumb|right|300px|ජනගහනය අනුව රටවල් දැක්වෙන වර්ණ පරිමාණ සිතියම]]
 
මෙහි දැක්වෙන්නේ ලෝකයේ එක් එක් රාජ්‍යයන් සහ ස්වාධීන ප්‍රදේශයන් ගේ ජනගහනය පිළිබඳ විස්තර වේ. එක්සත් ජනපද සංගණන කාර්යාංශයේ තොරතුරු අනූවඅනූවගල් ලොකය් 4*%
ලෝකයේ සමස්ථ ජනගහනය බිලියන 7.137 ලෙස දක්වා ඇති අතර ඊට සාපේක්ෂව එක් එක් රටවල ලෝක ජනගහන ප්‍රතිශතය දල වශයෙන් මෙම ලැයිස්තුව තුල වෙනම ගණනය කොට තිබෙයි.<ref>{{cite web |url=http://www.census.gov/main/www/popclock.html | title=U.S. & World Population Clocks | publisher=Census.gov | date=2012-04-06 | accessdate=2012-04-17}}</ref>
 
එක්සත් ජාතීන්ගේ සංවිධානයේ සමහර වාර්ථා තොරතුරු අනූව 2011 ඔක්තෝම්බරයේදී ලෝක ජනගහනය බිලියන 7 ඉක්මවා ගොස් තිබෙයි.<ref name=UN7bn>
Line 8 ⟶ 9:
 
වගුවේ දක්වා ඇති දත්ත හා තොරතුරු බොහොමයක් මෑත කාලීනව නිකුත් කල ඒවා වන අතර ඊට අදාල වන සංගණන වාර්ථාද ඉදිරිපත් කොට තිබෙයි. නමුත් සමහර රටවල එවැනි නිරවද්‍ය සංගණන වාර්ථා නොමැති අතර ඒ වෙනුවට එක්සත් ජාතීන්ගේ සංවිධානයේ නිමානයන් සහ එම රටවල දේශීය තක්සේරු කිරීම් දක්වා ඇත.<ref name="unpop">{{cite web|url=http://esa.un.org/unpd/wpp/Documentation/pdf/WPP2012_HIGHLIGHTS.pdf|title=World Population Prospects The 2012 Revision: Highlights and Advance Tables|publisher=The Department of Economic and Social Affairs of the United Nations|pages=51–55|accessdate=11 August 2013}}</ref> වගුවේ පවතින ලෝක ජනගහන අගය සහ එක් එක් රටවල ජනගහන එකතුවේ අගය ආසන්න වශයෙන් පමණක් සමානය.
 
 
==රටවල්==