"ඇපල් ඉන්කෝපරේෂන්" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Fixed typo
ටැග: ජංගම සංස්කරණය ජංගම යෙදුම් සංස්කරණය iOS app edit
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
72 පේළිය:
ලොව වටා පුර්ණ කාලීන හා සමාකාලීන සේවයක් සපයන මෙම ආයතනයේ සේවක සංඛ්‍යාව 20,000 ට අධික වේ. ඇපල් සමාගම විසින් 2007 වසරේදී ඇමරිකානු ඩොලර් බිලියන 24.01 විකුණුම් ළගා කර ගන්නා ලදී.
 
ඇපල් සමාගම සෞන්දර්යාත්මක හා පරිභෝගිකයාට පහසු වන ආකාරයට උපකරණ නිෂ්පාදනය කර ඇත. මේ නිසා මෙම සමාගමේ සන්නම් භාවිතා උපකරණ සදහා විශේෂ ඉල්ලුමක් සහ එම සමාගමේ භාණ්ඩ මත පමණක් පරිභෝජනය කරන පාරිභෝගික කොටසක් ඇත. මේ හේතුවෙන් Apple සමාගම ඉතා උසස් තත්තවයේ භාණ්ඩ නිෂ්පාදනය කරන සමාගමක් ලෙස ලොව වටා සහ විශේෂයෙන්ම එක්සත් ජනපදයේ නම් දරා සිටී.
"https://si.wikipedia.org/wiki/ඇපල්_ඉන්කෝපරේෂන්" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි