"රුහුණු කතරගම දේවාලය" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
ටැග: ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
102 පේළිය:
සිංහල පුරාවෘත වල සදහන් පරිදි ශ්‍රී ලංකාවේ දකුණේ පිහිටි කතරගම සිටි වැදි නායකයාගේ දියණිය වල්ලි නම් වේ.වේලපුර නමින් හදින් වෙන කලුතර ද මුරුකන්ගේ ඇදහිලි හා සම්බන්දව පවතී.මුරුකන් ඇදහීම ලංකාවේ පිලිගත් ස්කන්ධ දෙවියන් ඇදහීමත් සමග බැදී පවතී.සිංහලයන් අතර ඔහු කතරගම ජනපදයේ දෙවියන් ලෙස නැතහොත් කතරගම දෙවියන් ලෙස හදුන්වනු ලැබ ඇත.බොහෝ සිංහල නගර සහ ග්‍රාම වල කතරගම දෙවියන් උදෙසා පවතින පූජස්ථාන දැකගත හැකි වේ. ඔහු එක ආරකෂක දෙවි කෙනෙකු යැයි සලකා ඇත.වන්දනාකරුවන් ඉතා අසීරු ලෙස කැලය තුලින් පයින් ගමන් කර ඔවුන් දෙවියන්ට වූ බාර ඔප්පු කර ඇත.වන්දනා කරුවන් ලෙස ලංකාවේ සහ ඉන්දියාවෙන් පැමිණි ද්‍රවිඩ ජනතාව මෙන්ම සිංහලයන්ද් දැක්විය හැක.
 
= ශ්‍රී ලංකාවේ බොහෝ සිද්ධස්තාන ,වැඩි වශයෙන්ම නැගෙනහිර වෙරළ තීරයේ පිහිටි සිද්ධස්ථාන කතරගම දේවාලය හා සම්බන්ධතා පවත්වන අතර ,ඔවුන්ගේ පූජෝත්සව සදහා උතුරේ සිට වන්දනාකරුවන් ගෙන්වා ගැනීමට එය එකට එක්වී සිදුකරණු ලැබේ.වෙරුගල්,මන්ඩුර් තිරුකෝවිල් සහ ඕකන්ද ප්‍රදේශවල පවතින සිද්ධස්තාන වේ.15 වන ශතවර්ෂයේ සිට 17 වන ශතවර්ෂය දක්වා කාලය තුල ඉදිවූ ඇම්බක්කේ වැනි රට අභ්‍යන්තරයේ පිහිටි සිද්ධස්ථානද සිංහලයන් කතරගම දෙවියන් ලෙස හදුන්වන මුරුකන්ට අනුග්‍රහ දක්වනු ලැබීය.1950 සිට කතරගම දෙවියන් ඇදහීම සිංහල ජනතාවට දේශාභිමානී හැගීමක් එක්කරන ලදී.ජනතාව සිද්ධස්ථානය වාර්ෂිකව වන්දනාකරනු ලබන අතර වාර්ෂික සැණකෙලිද පවත්වයි.මෙහිදී මිනිසුන් ආවේෂ වීමද හිංදු දහම හා සැබැදි ගිනි පෑගීම ,කාවඩි හා පිටේ ගසාගෙන කොකු වලින් ඇදගෙන යාම වැනි පූජාවිධිද සිදු කරණු ලැබේ.ඩඩ්ලි සේනානායක සහ රණසිංහ ප්‍රේමදාස වැනි සිංහල දේශපාලකයින් සිද්ධස්ථානය නඩත්තු කර ඇත. =
 
==පූජෝත්සවය==
"https://si.wikipedia.org/wiki/රුහුණු_කතරගම_දේවාලය" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි