"වසභ රජ" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
alahera is a river
48 පේළිය:
 
==මුල් දිවිය හා නිර්මානයන් වන ==
ලම්භකර්ණ නම් ගෝත්‍රයකට අයත් පවුලකට උපන් වසභ, ඔහුගේ ළමා විය රටෙහි උතුරු පළාතේ ගත කළේය., රජුගේ හමුදාවෙහි සේනාධිපතියෙකු වූ ඔහුගේ මාමාට සේවය කරමින්. එකල රටෙහි පාලකයා වූයේ [[ශ්‍රී ලංකාවේ සුභරාජ රජ |සුභරාජ රජ]] වූ අතර, ශාස්ත්‍රකාරයන්ශාjhgjjtjnplhjejjjjoiuntjyinjohltjehස්ත්‍රකාරයන් විසින් ඔහු හට පවසා තිබුනේ, වසභ නමැත්තෙක් විසින් ඔහු පරාජය කොට රජ වන බවයි. මෙය වැලැක්වීමට, සුභරාජ රජ නියෝග කලේ, එම නම දරන සියළු රට වැසියන් මරා දමන ලෙසටයි. වසභගේ මාමා විසින් ඔහු රජු වෙත ගෙන යෑමට තැත්කලේ රජුගේ සේවයට ඔහු බඳවා ගැනුමට යන මුවාවෙනි. කෙසේවෙතත්, රජුගේ අදහස පිළිබඳ ඔහු දැනුවත් කල මාමාගේ බිරිය වූ මෙත්තා විසින් සිදු වෙන්නට ගිය ජීවිත හානියෙන් ඔහු මුදවා ගත්තාය. සැඟව පලා ගිය ඔහු, රහසේ හමුදාවක් රැස් කර ගති.තම දිවි ගලවා ගත් මෙත්තා නම් සිය නැන්දනිය විවාහ කර ගත් මෙම රජුට අයත් සෙල්ලිපි උතුරේ යාපන අර්ධද්වීපයෙන්ද,දකුණේ සිතුල්පව්වෙන්,නැගෙනහිර මඩකළපුචෙන්ද,බටහිර කුරුණෑගල දිස්තික්කයෙන්ද ලැබී ඇති හෙයින් මෙම රජතුමාගේ බලය මුලු දිවයින පුරා පැතිර තිබූ බව කියයි. පුරා අවුරුදු 44ක් වූ සිය රාජ්ය කාලයේදී හෙතෙම වෙහෙර, විහාර වැව්, අමුණු ආදිය කරවූවේය. වසභ රජුගෙන් ඇරඹි ලම්බකර්ණ රාජ්යවන්ශය පුරා අවුරැදු 370ක් දිවයින පාලනය රනු දක්නට ලැබේ. මෙතුමා කරවූ වැව් අතර මහවිලච්චිය, මානාකැටිය, නොච්චිපොතාන, හිරිවඩුන්න, වැවද වේ.<ref name="Wi81">{{උපන්‍යාස පොත|last=විජේසූරිය|first=එස්.|title=අ කන්සයිස් සිංහල මහාවංශ |publisher=සහභාගිත්ව සංවර්ධන පර්ෂදය |year=2006|page=81|isbn=955-9140-31-0}}</ref>
 
අත්‍යන්තයෙහිදී හමුදාවක් රැස් කර ගත් පසු, රජුට විරුද්ධ කැරැල්ලකට වසභ නායකත්වය සපයමින්, ඉන්පසු ක්‍රිව 67 දී සුභරාජ රජු සහ ඔහුගේ මාමා මරා සිහසුන ඩැහැ ගති. ක්‍රිව 111 දී ඔහුගේ මරණය වන තුරුම හේ වසර 44 ක් රාජ්‍යය පාලන කලේය. <ref name="Wi81" /> ඔහුගේ සිංහාසනාරූඪ වීම හා සමගම, ඔහුගේ ගෝත්‍ර නාමය අනුව යමින්, [[ශ්‍රී ලාංකික රජවරුන්ගේ ලැයිස්තුව # පළමුවන ලම්භකර්ණ රාජ වංශය (66–436)|පළමු ලම්භකර්ණ රාජ වංශය]] නමැති පාලන රාජ වංශයක ආරම්භය ඇති විය. <ref>{{උපන්‍යාස පොත|last=නිකොලස්|first=සී. ඩබ්.|coauthors=පරණවිතාන, එස්.|title=අ කන්සයිස් හිස්ට්‍රි ඔෆ් සිලෝන් |publisher=කොළඹ විශ්වවිද්‍යාලීය මුද්‍රණාලය}}</ref>
"https://si.wikipedia.org/wiki/වසභ_රජ" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි