"මින්නේරිය වැව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
No edit summary
No edit summary
ටැග: Reverted ජංගම සංස්කරණය ජංගම වෙබ් සංස්කරණය
4 පේළිය:
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, [[මහවැලි ගඟ|මහවැලි ගඟේ]] සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ..
 
== ප්‍රතිසංස්කරණ==
 
අතීත මූලාශ්‍රයන්ට අනූව පරාක්‍රමභාහු රජු විසින් මින්නේරිය වැව ප්‍රතිසංස්කරණය කරන්නට යෙදුනු බව සඳහන් වෙයි.<ref>http://www.damsafety.lk/Information/Dams/Dams/Minneriya%20Wewa.html</ref>
 
මීට අමතරව 1903 හා 1953 යන වර්ෂ වලදී වැවෙහි ප්‍රතිසංස්කරණ කටයුතු සිදු කොට තිබෙයි.
"https://si.wikipedia.org/wiki/මින්නේරිය_වැව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි