"මින්නේරිය වැව" හි සංශෝධන අතර වෙනස්කම්

Content deleted Content added
Reverted 1 edit by 112.134.244.145 (talk): Rv (TwinkleGlobal)
No edit summary
1 පේළිය:
[[File:Minneriya wewa.JPG|thumb|මින්නේරිය වැව]]
'''මින්නේරිය වැව''' [[පොළොන්නරුව]] තුල පිහිටා ඇති විශාල වැවකි. එය ක්‍රිස්තු වර්ෂ 286 දී [[මහාසේන රජ|මහසෙන් රජතුමා]] විසින් මින්නේරිය නදිය හරස්කොට ඉදිකරවන ලද්දකි.<ref>http://amazinglanka.com/tanks/minneriya/minneriya.php</ref><ref>[http://rajaratetanks.site11.com/minneriya.htm rajaratetanks.site11.com: Minneriya Tank]</ref>
 
වර්ග කිලෝමීටර 18.9 ක පමණ වපසරියකින් යුතු වැව වෙත, [[මහවැලි ගඟ|මහවැලි ගඟේ]] සිට ඇලහැර ඇල ඔස්සේ ජලය ගලා ඒම සිදුවෙයි.මෙය අක්කර 4560 පුරා විහිදී තිබේ..
"https://si.wikipedia.org/wiki/මින්නේරිය_වැව" වෙතින් සම්ප්‍රවේශනය කෙරිණි